IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


නිදන් හොරු අභයගිරියට පනිති

අනුරාධපුර අභයගිරියේ දීර්ඝ පාෂාණ පෙදෙසේ පැරැණි ආවාසයක් පිහිටි තැනක නිදන් හෑරීමට ආ බව කියන පිරිසක් සොයා සංස්කෘතික ත‍්‍රිකෝණය හා පොලිසිය පරීක්ෂණ පවත්වයි. නිදන් හොරු බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ එහි වළක් හාරද්දී ආරක්ෂක නිලධරයන් පැමිණි බවත් ඔවුන් පැනගිය බවත් කියති.



අදහස් (0)

නිදන් හොරු අභයගිරියට පනිති

මොහාන් Friday, 15 June 2012 03:43 PM

ආචාර්ය සුජිත් හරි.ඔබ සරල වචන පාවිච්චි කර තිබීම හොදයි

:       0       0

හේවාවිතාරණ Saturday, 16 June 2012 01:25 AM

පුරාවිද්‍යා නිලධාරීනි, දන්නවද දන්නේ නෑ.ඊජිප්තුවේ නිධාන වලට කොටු කරලා ඇති බිම යන්තම් හරි හෑ‍රුවොත් දඩුවම මරණයයි.ඇයි ලංකාවේ අයට බැරි එහෙම නීතියක් හදන්න?

:       0       0

මාතර මල්ලි Friday, 15 June 2012 03:12 PM

ආචාර්යම ගෑණු අය‍ගේ නම් දාගෙන තමන් ගැනම හොද ලියා ගන්නවා

:       0       1

Samanalie Friday, 15 June 2012 04:17 PM

අනුත්තරා අක්කි දක්වා ඇති අදහසම මමත් දරනවා.

:       0       0

නවී Friday, 15 June 2012 03:49 PM

තමන්ගේ දේවල් පරිස්සම් නොකර අනික් ආගම් වලට බැණ බැණ ආගම් වාදය අවුස්සන්නේ නැතුව මේ වගේ වටින උරුමයන් රැකගැනීමට වැඩපිළිවෙළක් හොයා ගත්තොත් මතු පරම්පරාව සදහා බොහෝ වටිනා දේ අපිට ඉතිරි කර ගත හැකියි

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 07:33 AM

අමිල කටුනායක 2012-06-15 19:05:27 කොහේද බොලේ සුජිත්............ "විලි ලැජ්ජාව වහගන්න එයා දැන් කමෙන්ට් දාන්නෙ වෙන නම්වලින්...

:       0       0

නිදන් හොරා Friday, 15 June 2012 06:03 PM

"ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,අද ලංකාවේ සෑම තැනකම සිදුවන මෙවැනි අපරාධ ආදිය පිළිබද මිනිසුන්ගේ අවධානය යොමුවී ඇත.මෙවැනි දේ සිදුවන්නේ මිනිසුන්තුළ ශ්‍රද්ධාව අඩු වීම නිසාය.ශ්‍රද්ධාව වර්ග දෙකකි.එනම් අමුලික ශ්‍රද්ධාව හා අකාරවතී ශ්‍රද්ධාව යන්නයි.අමූලික ශ්‍රද්ධාව යනු හුදෙක් බුද්ධිමය හා විචාර පූර්වක නොවූ අන්ධ විශ්වසය හා සමාන ශ්‍රද්ධාවයි.එය ශ්‍රද්ධාවට වඩා භක්තිය හා ප්‍රේමය ආදී නම්වලින් හැදින්වෙන මෝහ මූලික විශ්වාසය ලෙස සැලකිය හැකිය.අකාරවතී ශ්‍රද්ධාව යනු විචාර පූර්වක ලෙස කරුණු අවබෝධයෙන් දැන ගැනීම නිසා ඇතිවූ පිළිගැනීමකි.එය ප්‍රඥාව හා බුද්ධිය මූලිකකොට ගෙන ඇත.මින් බුදුරදුන් බෞද්ධ ජනතාවට ඇතිකරගන්නා ලෙස දක්වා ඇත්තේ අමූලික ශ්‍රද්ධාව නොව ආකාරවතී ශ්‍රද්ධාවයි.සෝතාපත්ති මාර්ග ඵල ලාභියාතුළ පරිපූර්ණ වශයෙන්ම ඇතිවන ප්‍රඥා මූලික ශ්‍රද්ධාවක් වන අකාරවතී ශ්‍රද්ධාව විචර පූර්වකය.සෑම දෙනාම මෙය හොඳන් අවබෝධ කර ගෙන අති උතුම් නිවනින් සැනසීම ලබා ගන්න.තෙරුවන් සරණයි !!!"

:       0       0

නලියා Friday, 15 June 2012 12:20 PM

මේ අයට හොරු කියන එක වැරදියි.අපේ හාමුදුරුවෝ කියන විදියට ‍මේ අය අයිතිවාසිකමක්නේ භුක්ති විදලා තියෙන්නේ

:       0       0

රංගා ශානි Friday, 15 June 2012 12:32 PM

නිදන් මංකොල්කෑම් අද රැට පුරා සිදුවන බව පැහැදිලිව දැකගැනීමට තිබේ. මෙය සංවිධානාත්මකව සිදුවන බවක්ද පෙනී යයි.

:       0       1

මංගි Friday, 15 June 2012 11:56 AM

යුනිෆෝම් ඇදලද හිටියේ?

:       0       0

සංජය Saturday, 16 June 2012 10:21 AM

අපි අද ජීවත් වුණාට හෙට උපදින අපේ ළමයින්ට බලන්න දෙයක් ඉතුරු කරලා තියෙන්න ඕනි

:       0       0

ලලිත් Friday, 15 June 2012 12:15 PM

දේශපාලඥයොයි,රාජ්‍ය බලයයි නැතුව මේවා කරන්න බෑ.එම එක්කෙනයි ඉන්නේ මේවායින් රට බේරා ගන්න

:       0       0

මාහෝ Friday, 15 June 2012 12:17 PM

නිලධාරීන් කට්ටිය දිහා බලපුවහම හොරු දුවපු එක ගැන අහන්න දෙයක් නෑ

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 07:05 PM

කොහේද බොලේ සුජිත්............

:       0       0

නිශාන්ත Saturday, 16 June 2012 11:55 AM

‘කටුවන ප්‍රහාරය දේශපාලන මැරයන්ගේ වැඩක්‘ කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි. ටී 56 අවියකින් රැස්වීමේ සිටි අයට වෙඩි තැබූ බවත් දෙදෙනකු එතැනම මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් පවසයි

:       0       0

දර්ශන් Friday, 15 June 2012 01:11 PM

ආචාර්ය සුජිත්ගේ අදහස් ඉතා වටිනවා.වගකිවයුත්තන්ගෙ අවධානය යොමුවේවා!

:       0       0

මේනකා Friday, 15 June 2012 01:13 PM

මේ සිදුවීම්ලටත් සුදු වෑන් සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වනවාදැයි දැන ගැනීමට කැමතියි

:       0       0

අන්කල් Friday, 15 June 2012 12:37 PM

හරියටම කොහොමද දන්නේ නිධන් තියෙන තැන්?

:       0       0

කුමුදුමලී Friday, 15 June 2012 12:46 PM

සුජිත් නිශාන්ත, මම ඔබ සමග 100%ක් එකගයි

:       0       0

ලොකු හුමුදුරුවෝ Friday, 15 June 2012 12:50 PM

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,අද ලංකාවේ සෑම තැනකම සිදුවන මෙවැනි අපරාධ ආදිය පිළිබද මිනිසුන්ගේ අවධානය යොමුවී ඇත.මෙවැනි දේ සිදුවන්නේ මිනිසුන්තුළ ශ්‍රද්ධාව අඩු වීම නිසාය.ශ්‍රද්ධාව වර්ග දෙකකි.එනම් අමුලික ශ්‍රද්ධාව හා අකාරයවතී ශ්‍රද්ධාව යන්නයි.අමූලික ශ්‍රද්ධාව යන් හුදෙක් බුද්ධිමය හා විචාර පූර්වක නොවූ අන්ධ විශ්වසය හා සමාන ශ්‍රද්ධාවයි.එය ශ්‍රද්ධාවට වඩා භක්තිය හා ප්‍රේමය ආදී නම්වලින් හැදින්වෙන මෝහ මූලික විශ්වාසය ලෙස සැලකිය හැකිය.අකාරවතී ශ්‍රද්ධාව යනු විචාර පූර්වක ලෙස කරුණු අවබෝධයෙන් දැන ගැනීම නිසා ඇතිවූ පිළිගැනීමකි.එය ප්‍රඥාව හා බුද්ධිය මූලිකකොට ගෙන ඇත.මින් බුදුරදුන් බෞද්ධ ජනතාවට ඇතිකරගන්නා ලෙස දක්වා ඇත්තේ අමූලික ශ්‍රද්ධාව නොව ආකාරවතී ශ්‍රද්ධාවයි.සෝතාපත්ති මාර්ග ඵල ලාභියාතුළ පරිපූර්ණ වශයෙන්ම ඇතිවන ප්‍රඥා මූලික ශ්‍රද්ධාවක් වන අකාරවතී ශ්‍රද්ධාව විචර පූර්වකය.සෑම දෙනාම මෙය හොඳන් අවබෝධ කර ගෙන අති උතුම් නිවනින් සැනසීම ලබා ගන්න.තෙරුවන් සරණයි !!!

:       0       0

රංගා ශානි Friday, 15 June 2012 01:32 PM

මමත් පුරා විද්‍යාව පිළිබඳ හදාරා තිබෙනවා.පුරා වස්තු කියන්නේ ඇත්තෙන්ම මිලක් නියම කළ නොහැකි දෙයකට.ඒවා සොරාගැනීම කියන්නේ ඉතාම බරපතල වරදක්.නීත්‍යානූකූලව කටයුතු කර වරදකරුවන්ට උපරිම දඩුවම් පමුණුවන්න

:       0       0

නතාෂා සෙව්වන්දි Friday, 15 June 2012 01:35 PM

මෙහි පළවූ හොඳම අදහස පළකර ඇත්තේ සුජිත් විසින් බව මගේ මතයයි.

:       0       0

අනුත්තරා Friday, 15 June 2012 01:36 PM

කුමුදුමලී අක්කි දක්වා ඇති අදහසම මමත් දරනවා.

:       0       0

ගයාන් Friday, 15 June 2012 01:01 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. සල්ලි නොවෙයි

:       0       0

නසීර් Friday, 15 June 2012 01:05 PM

මහාචාර්යතුමාට පත්තර බලනවටද පඩි ගෙවන්නේ

:       0       0

නයනි Friday, 15 June 2012 01:06 PM

මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න නිති සහයගන්න ඕනා.

:       0       0

sltk2004 Friday, 15 June 2012 01:50 PM

ආචාර්යතුමා අද කියල තියන දෙයට නම් එකඟ වෙන්න වෙනවා

:       0       0

දේවිකා Friday, 15 June 2012 01:14 PM

අද පාසැල් සිසුවියක් පවා දන්නවා පුරා වස්තුවක් කියන්නේ අමිල වටිනාකමක් ඇති දෙයක් බව.එහෙම තිබුණත් වැඩිහිටි පරපුර සතුව ඇති අඩු අධ්‍යාපන දැනුම නිසා මෙහෙම වැඩ කරනවා ඇති තියලා මට හිතෙනවා. කොහොම වුනත් මේ පිළිබඳව තවමත් මිනිසුන් දැනුවත් මදි කියලා මට හිතෙනවා.

:       0       0

මංජුලා Friday, 15 June 2012 01:16 PM

මෙහි දක්වා ඇති සුජිත්ගේ අදහස ඉතා වැදගත්.

:       0       0

නයනි Friday, 15 June 2012 01:21 PM

මමත් ආචාරයතුමාගේ අදහස අනුමත කරනවා

:       0       0

සමන්ප්‍රිය Saturday, 16 June 2012 01:33 PM

හැමෝම හිතන් ඉන්නෙ ලංකාවෙ හිටපු රජවරුත් අර ඊජිප්තු පාරාවෝලා වගේ තම්න් ගේ වට්නා දෙවල් තැන තැන වල දදා යන්න තරම් මෝඩයො කියල වෙන්නැති. දැන් මිනිහෙකුට තමගෙ ගෙදර වලක් හාර ගන්නත් බෑ ගමේ අය "නිධන් හොරා" කියලා ලේබල් ගහනව. ගිය සතියෙත් ඔහොම මෝඩයො රැළක් එකතු වෙලා පොළව හාර හාර හිටපු නේවි එකේ කට්ටියකට හොදටම ගහල තියෙනව. පස්සෙ බලනකොට වලදාපු ආයුධ හොයන්න අපු අහින්සකයො ටිකක් ලු. හොදයි මෙච්චර කාලෙකට කී දෙනෙක්ට ඔහොම නිදානයක් හම්බවෙලා තියෙනවද? මේ නිධන් මානසිකත්වය නවත්න්නෙ කවදා හරි අහින්සකයො එකෙක් දෙන්නෙක් මරළා දාල තමයි.

:       0       0

නසීර් Friday, 15 June 2012 02:23 PM

මට පිස්සු.මොකද මට පඩි ගෙවන්නෙත් පත්තර බලනවාට නේ.

:       0       0

නසීර් Friday, 15 June 2012 01:44 PM

කලින් අලිබබා, ඇටිකිච්චා යන නම් වලින් කමෙන්ට්ස් දැම්මේ මේ පිස්සු මම ම තමයි..

:       0       0

නිලූෂා Friday, 15 June 2012 02:33 PM

සමාජයේ තිබිය යුතු සමාජ විනය පිරිහීයාම සදාචාර පරිහානිය වේගවත් කරන්නක් බව මෙහි සඳහන් ප්‍රවෘත්තිය අනුව පැහැදිලි වේ.

:       0       0

කාංචනා Friday, 15 June 2012 01:57 PM

ආගම දහම අද නිවැරදිව භාවිතා වන්නේ නම් අමුතුවෙන් නීති ගරුකවීමට මිනිසුන්ට කියාදීමට අවශ්‍ය නැත.

:       0       0

ඩුබායි පුල්ලියා Friday, 15 June 2012 02:03 PM

තවත් ගන්න ඉතිරිව තියනවද පුදුමයි මම හිතුවා ඹක්කම අරන් ඉවරයි කියලා

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Friday, 15 June 2012 02:59 PM

අද මේ මහා පරිමානයෙන් කරන කටයුතු කොයි කවුරුත් ජනමාධ්‍යට පිං සිද්ධවෙන්න දන්නවා ඉස්සර මහ කැලේ මැද බිලි දීලා බලි තොවිල් කරලා අර ගත්තු දේවල් අද තිබුනානම් ඔය නිධන් කියන ජාතියෙන් අපට ජාත්‍යන්තරයට ණය දෙන්න පුළුවන් ..නිධන්වදුළු.. නිධන්.. කොහෙන් හදා ගත්ත වචනද කොහෙද ඔය නිදන් වදුලතියන දේ දැකපු කෙනෙක් ඉන්නේ දන්නවාම් කියන්න විකාර කතා ඇදගෙන අපි මේ ලෝකයා හිනස්සන වැඩ කරනවා අතීතයේ අපේ ශ්‍රී විභූතිය මොනම හරි පාරිසරිස විපර්යාසයකින් පොළව යටට යට වෙලා ඒවා ගොඩ අරන් නිධන් කියලා කියනවා මේකද දියුණුව

:       0       0

නිසංසලා Friday, 15 June 2012 03:00 PM

සැඟව ඇති පුරාවස්තු අප රැකගත යුතුමය.අමිල වන පුරාවස්තු මිල කිරීමට යුහුසුළු වන්නන්ට එරෙහිව දැඩිලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුමය. ඉහත පුරා වස්තු සම්බන්ධව අදහස් දක්වා ඇති විද්වතුන්ට ස්තූති කරමි.

:       0       0

ඉෂාන් Friday, 15 June 2012 03:38 PM

ලාභදායක ව්‍යාපාරයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 118 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 268 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 457 1

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 1294 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 562 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 436 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 745 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1233 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site