IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිදන් කප්පිත්තෙක් අල්ලයි

මාතලේ නිකකොටුව පුරාණ විහාරයලහපුවිද පුරාණ විහාරය ලමකුලේතැන්න රජ මහා විහාරය ල  පහළ යටවර විහාරය හා වැහිගල ධර්මරාජ මහා විහාරයේ චෛත්‍ය හාරා නිධන් වස්තු සොරාගෙන  පෙර තිබු ආකාරයෙන් ම නැවත සකස් කර පළා ගිය බව කියන කල්ලියක නායකයකු සමග දෙදෙ‍නකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි.
පැහැරගත් නිධන් වස්තු මහනුවර ප්‍රදේශයේ වෙළදසැලක තිබි සොයාගෙන ඇති අතර ඇතැම් වස්තු උණුකර තිබු බවද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (0)

නිදන් කප්පිත්තෙක් අල්ලයි

උදය Friday, 26 April 2013 12:14 PM

කෝ නම් ගම් දාලා නැහැනේ. දැම්මා නම් තමා හොඳ. එතකොට මෙයාලට ආයිත් එලි බහින්න බැහැනේ. රජ කලේ දඩුවම් දෙන්න ඕනෑ මෙයාලට (නි)

:       0       0

මහී Friday, 26 April 2013 01:57 PM

මේ අයගේ නම් ගම් එක්ක විස්තර දාන්නා හැම දෙනාටම දැනගන්න.(නදී)

:       0       0

සම්පත් Friday, 26 April 2013 03:23 PM

පොලිසියත් නිකන් ටොම් සහ ජෙරී වගේනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site