යුරෝපයේ, ඇමරිකාවේ හා කැනඩාවේ සදහම් වැඩසටහන් රැසකට සහභාගීවූ මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගියදා ආපසු ශ්‍රී ලංකාවට වැඩියහ.
ලන්ඩන් නුවරදී බැසිල්ඩන්, ස්ටැන්මර්, සරේ හා හිලින්ඩන් අසපුවල පැවැති වැඩසටහන් සඳහා සහභාගීවූ උන්වහන්සේ ලන්ඩන් නුවර මහමෙව්නාව මූලස්ථානයේදී අලුතින් ඉදි කළ භාවනා කුටි සඟසතු කිරීමේ උත්සවයටද එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නිති සම්බුදු බණ පද මටද ඇසේවා‘
නාලක Sunday, 05 July 2015 08:57 AM
නමෝ බුද්ධාය සාධු සාධු සාධු!!! (ම)
සම්පත් Thursday, 02 July 2015 12:59 AM
සාධු සාධු සාධු!!! (නි)