ශි‍්‍ර ලංකා නීති විද්‍යාලයීය නේවාසිකාගාර සංගමය මගින් නිකුත් කරන ලද නීති සඟරාවේ පළමු කලාපය පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත එහි සංස්කාරක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් පිළිගැන්වු අතර අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.
එම සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන නීතිඥ මහින්ද බී. කේ. ලොකුගේ නීතිඥ චතුර ගල්හේන යන මහත්වරුන් ද මෙම ඡායාරූපයේ සිටිති.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීති සඟරාව අගවිනිසුරුවරියට
වරුණ Thursday, 11 October 2012 04:27 PM
මැර ප්‍රහාරවලින් බේරෙන හැටි මේ පොතේ තියනවාද?(නු)
ලලිත් කටාර් Thursday, 11 October 2012 06:00 PM
අනේ මේකෙ ඊළග කලාපයට අර ඇමතිතුමා කියපු විදියට විනිසුරුවරුන් දහම්පාසල් යන්න ඕන විදිය ගැන විස්තරයක් කළ සටහනක් සමග පළ කරන්න..!(නු)
චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:11 PM
නීතිඥවරැන්ගෙන් 50% සමාජ සේවයට. ඉතිරි 50%?(නු)
චතුල වෙරෝනා Thursday, 11 October 2012 07:06 PM
ගරු ඔබ තුමියට නිවෑරදි තීරන ගෑනීමේ ශක්තිය ලෑබේවා.(නු)
මුතුකුඩ Thursday, 11 October 2012 07:44 PM
සිදුවෙන දේවල් දිහා බලාගෙන යද්දී ඇත්තටම බය හිතෙනවා. (නි)
බණ්ඩා Thursday, 11 October 2012 08:22 PM
"චන්ද්‍රසිරි දුක් වෙන්න එපා මහත්තයෝ. නීතිඥ, දොස්තර, කථිකාචාර්ය වැනි රස්සා ලබාගන්න බැරිවුණ අනෙක් ලාංකිකයින්100%ක්ම සමාජ සේවයමනේ කරන්නේ.. ඔයාත් එහෙමනේ ..ඉතින් මොකටද බයවෙන්නේ? (නු)