කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි නිධානයක් නැතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැති නිධානේ ගන්න ගිහින් පහක් පොලිස් කූඩුවේ
සෑම් Friday, 04 July 2014 02:01 PM
සත්‍යා, පුරාවිද්‍යා කට්ටිය නිධානෙට ගේම දුන්න නිසා හරියටම දන්නවා දැන් එතන නිධානයක් නැහැ කියලා. (අ)
සඳුන් පෙරේරා Friday, 04 July 2014 02:09 PM
නිධානයක් තිබුනානම් පොලිස් කට්ටියට ගන්න තියන්නේ නැහැනේ අපේ අරයා! (අ)
මධුෂාන් Monday, 07 July 2014 11:29 AM
පව් අහිංසක මිනිස්සු. (නදී)
සත්‍යා Thursday, 03 July 2014 07:24 PM
හරියටම දන්නේ කොහොමද එතන නිධානයක් නැහැ කියලා? (නි)
උපුල් Thursday, 10 July 2014 02:38 AM
නිධානේ නැහැ කියලා එහෙම කියන්නේ කොහොමද හරියටම? (නි)