IMG-LOGO

නීතිවේදියා සැකපිට

අගරු චෙක්පත් මගින් රුපියල් තුන් ලක්ෂයක් වංචා කිරීම හා කූට ලේඛන මගින් ඔප්පු සැකසීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව නිකවැරටිය අධිකරණයේ නීතීඥවරයකු (65) සැකපිට අත්අඩංගුවට ගත් බව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.



අදහස් (0)

නීතිවේදියා සැකපිට

කසුන් Wednesday, 05 November 2014 08:42 AM

මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නවානේ! (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 06 November 2014 12:18 AM

මම මේ අදහස් සමඟ සම්පූර්ණයෙන් එකඟවෙමි (නි)

:       0       0

යහම්පත් Wednesday, 05 November 2014 10:12 AM

නිතිය ගෙන උගත් , නිතිය වෙනුවෙන් කතා කරන මෙවෙනි කළු කෝට් ( නීති වේදීන් ) උපරිම දඬුවම් ලබාදී , එම සේවයේ සිටිනා අවංක නීතිවේදීන්ගේ ආත්ම ගෞරවය රැක ගන්නට ඉඩ දිය යුතුය.(හේ)

:       0       0

ද සිල්වා Wednesday, 05 November 2014 03:00 PM

හොර ඔප්පු ලියන පෙරකදෝරුවෝ දහස් ගණනක් ලංකාවේ සිටියත් දඩුවමක් ලැබෙන්නේ කලාතුරකින් එක්කෙනෙකුට දෙන්නෙකුට මේකේ රහස කුමක්ද?(හේ)

:       0       0

සෙනරත් Wednesday, 05 November 2014 07:29 AM

දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මෙයාලා අහිංසකයෝ කීදෙනෙකුගේ ඉඩම් වලට වංචා කරන්න ඇද්ද? මෙහෙම අය තමයි ඉස්සර මුද්දර ගාස්තු වෙනමයි, "ස්ටෑම් ෆීස්" වෙනමයි අයකරලා තියෙන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 07:40 AM

නිතිය දන්නා මහත්තුරුත් හොර වැඩ කරනවනේ නේද.(දිල්)

:       0       0

විතානගේ Wednesday, 05 November 2014 08:57 PM

මෙවැන්නන් හට දියහැකි උපරිම දඩුවම් දියයුතුය (නි)

:       0       0

විජේදාස Wednesday, 05 November 2014 08:56 PM

මට නම් මේ කට්ටිය ගැන කොහෙත්ම පැහැදීමක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 05 November 2014 08:56 PM

ඔය තියෙන්නේ කළු කෝට්කාරයින්ගේ වැඩ. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 05 November 2014 08:33 AM

නීතියක් ගැන ඇත්තටම දන්නා අයද මේ අය? (නි)

:       0       0

උපාලි Wednesday, 05 November 2014 11:50 PM

ද සිල්වා, ඔබ කියන්නේ සහතික ඇත්ත. හැබැයි, අහුවෙන්නේ කලාතුරකින් කිව්වා නේද? ඔබ කිසියම් ශිල්පයක් හොඳින් දන්නවා නම් ඒ ශිල්පය භාවිතා කරලා වැරදි දේ කරන්නත් ඒවා අහුනොවෙන්න යටපත් කරන්නත් ඔබ දන්නවා, නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1779 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site