නීති වේදී තුෂාරි විජේනායක මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ දෙදෙනකුට කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා හයමාසයක අනිවාර්යය සිර දඬුවමක් නියම කළේය. රුපියල් 1500 බැගින් දඩද පැනැවිණි. පාදුක්කේ කේ. ජී. ලාලිත සහ ඞී. බී. කුමුදු සංජීව අල්විස් වරද පිළිගත්හ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීතිවේදීනියට බැන හිරබත් කති
ප්‍රසන්න Friday, 30 November 2012 09:43 PM
දැක්කා නේද බලය
නිලුක Friday, 30 November 2012 03:29 PM
අයියෝ සල්ලි
ඉන්දිකා Friday, 30 November 2012 03:32 PM
නීති වෙදෙනියට බැන්නා කියන්නේ නීතියට අගරු කළා වගේ තමයි (දී)
මුතු Friday, 30 November 2012 10:25 PM
වතුල මේකත් එක්තරා කලාවක් තමයි (ස)
නිලූක Friday, 30 November 2012 03:49 PM
මේ කරපු අපරාදේට යහපතක් නම් වෙන්නෑ (ස)
චතුල වෙරෝනා Friday, 30 November 2012 03:49 PM
ලොකු අයට ලොකු අය බනිනව එයාල එකට ඉදගෙන කනව පොඩි අයට පොඩි අය බනිනව එයාල හිරබත් කනව (ස)
ජෝසප් Friday, 30 November 2012 03:58 PM
අයියෝ සල්ලි (දී)
වරුණ Friday, 30 November 2012 11:34 AM
මොන්න දැක්කානේ තියෙන බලය (දී)
ජයමිණි Friday, 30 November 2012 04:45 PM
දැක්කානේ කළුගලේ ඔලුව ගහ ගන්න එපා කියන්නේ ඕක තමයි (දී)
සංක Friday, 30 November 2012 11:43 AM
අතිශය සාධාරණයි මමනම් කියන්නේ (දී)
මිහිරංග Friday, 30 November 2012 05:19 PM
ඇතිද කරගත්තා (දී)
නිලූක Saturday, 01 December 2012 07:53 AM
ඇත්ත නැත්ත හොයලද දඩුවම් දුන්නේ ..(ස)
අමිල Friday, 30 November 2012 01:00 PM
දඩුවම සැර වැඩියි (ස)
රාජපක්ෂ Friday, 30 November 2012 01:34 PM
අන්න කාට කාටත් ඒ කතාව ආදර්ශයක් (දී)
වික්ටර් Friday, 30 November 2012 02:30 PM
හැබෑටම අද ශ්‍රේස්ටාධිකරණයේ දෝෂාභියෝගේ ගැන මොකක්ද වුනේ කියල ඔය මේ ඇත්තො දන්නෙම නැද්ද?(ස)