එදිනෙදා මතුවන නීතිමය ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණු ඇතිව අධිකරණ අමාත්‍යංශය මගින් නීතිය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
‘නීතිය සැමට‘ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘නීතිය සැමට‘ මුලින්ම කොළඹට
එම්. රුවන් Wednesday, 17 June 2015 12:22 PM
හොඳයි. මේක මොන වගේ එකක්ද කියලා ටිකක් හරි කියන්නකෝ (නි)
ලියොන් Wednesday, 17 June 2015 03:21 PM
නමින් නම් නිතිය සැමට. ඒත් යතාර්ථය එහෙමද.? නිතිය සැමට කියන තේමාව යටතේ මහජනතාව දැනුවත් කරන එක හොඳයි. නමුත් ඊට කලින් පොලිසිය දැනුවත් කරන්න වෙයි. එහෙම නැත්නම් මහජනයයි පොලිසියයි දෙගොල්ලම එකට ගෙන්නලා වැඩසටහන කළොත් හොඳයි. (ර)
මනෝ Wednesday, 17 June 2015 04:07 PM
පළමුව සැමගේ වගකීම් නීති ගත කරන්න (නදී)
නාමල් Wednesday, 17 June 2015 05:15 PM
දේශපාලකයන්ට පාරේ යන නීතිය උගන්වන්න කරුණාකරලා (නි)
ටෙරන්ස් Wednesday, 17 June 2015 09:04 PM
මේක නම් හොඳ දෙයක් (නි)
සුමිත් Wednesday, 17 June 2015 10:34 AM
හොඳයි (නදී)