කොල්ලුපිටියේ පිත්තල හන්දියේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගිය පා පැදියකි. පාපැදිය පැදවුයේ නීතිය රකින නිලධරයෙකි. රිය පදවන විට ජංගම දුරකථනය කන ළඟට ගන්නා අය ඇල්ලීමට සිටින පුද්ගලයකු හෙල්මටය අස්සේ ජංගම දුරකථනය රඳවා තනියම කතා කරමින් පාරේ ගියේය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිතිය වල් වදී
මහේෂ් Thursday, 10 September 2015 12:36 PM
දැන් අපි බලමු මේ සම්බන්ධයෙන් අදාළ අංශ ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා (නි)
ලක්මල් Friday, 11 September 2015 05:14 AM
ඒක පාපැදියක් නෙමෙයි. යතුරුපැදියක්.(නදී)
ඉර්ෆාන් Thursday, 10 September 2015 01:41 PM
ඒ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් තියයිද බලමුකෝ (නි)
යෙනුර Thursday, 10 September 2015 01:46 PM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
ජෝශප් Thursday, 10 September 2015 02:47 PM
අනේ අනේ රාළහාමි! (නි)
විජේපාල Thursday, 10 September 2015 02:58 PM
එයාලත් එහෙම නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)
ගඟන Thursday, 10 September 2015 03:15 PM
දැන් ඉතින් අපි බලමු මේ ගැන මොකක්ද කරන්නේ කියලා (නි)
උදයානි Thursday, 10 September 2015 03:15 PM
එයාලත් මෙහෙම නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ අනෙක් අය ගැන (නි)
චූලා Thursday, 10 September 2015 05:20 PM
රිය පදවනවිට හැන්ඩ්ස් ෆ්‍රී සහ ස්පීකර් ෆෝන් වලට නීතියෙන් අවසර නැද්ද? යතුරුපැදියක් හෝ කාරයක් හෝ පදවනවිට අත් දෙක සුක්කානමට හෝ හැඩලයට තිබිය යුතුයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ අවධානය රිය පැදවීමට තබාගැනීමයි. නීතිය අනුව රිය පැදවීමේදී කෑම ගැනීමත් වරදට කරුණකි. (නි)
නන්දලාල්-ප්‍රංශය Thursday, 10 September 2015 05:29 PM
ඕකනේ කියන්නේ, නිල ඇඳුම ඇතුළේ එයාලට ඕනෑ වැරදි, නීතිවිරෝධී වැඩක් කරන්න පුළුවන් කියලා.. (නි)
සම්මාන් Thursday, 10 September 2015 08:47 PM
දේවාලය ඇතුළේ කපුවා පැහැරුවාට ගඳ නැතිලුනේ! (නි)
රූපවතී Thursday, 10 September 2015 11:44 AM
බුදු මහත්තයෝ,අපි මේ දැක්කත් නොදැක්කා වගේ යමු. (නි)