IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නැතැයි කී පුෂ්පරාග රේගුව එළියට ගනී

චීනයේ සිට ආ බළංගොඩ මැණික් ව්‍යාපාරිකයකු ළඟ රුපියල් අට ලක්ෂයක පුෂ්පරාග හා පද්මරාග මැණික් (රෝස මැණික්) ගල අටක් තිබී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ප්‍රකාශ කිරීමට කිසිත් නැති කියමින් ඔහු කටුනායක ගුවන් තොටින් එළියට එමින් සිටියේය.



අදහස් (0)

නැතැයි කී පුෂ්පරාග රේගුව එළියට ගනී

මුතුකුඩ Thursday, 22 November 2012 06:50 PM

ගෙන ආවේ ගුද මාර්ගයෙන් වුණත් රේගුව ඒවා එළියට ගත්තේ අධෝ මාර්ගයෙන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 07:24 PM

උසස් නිළධාරීන්ගේ වත්කම් පරීක්ෂා කළා නම් මේවා මොනවද කියලා හිතෙනවා. (නි)

:       0       0

මධූ Thursday, 22 November 2012 03:39 PM

කොහෙන්ද ගත්තේ ?? (ස)

:       0       0

කුරුවිට Thursday, 22 November 2012 11:21 PM

චීනා ගල් ලංකාවෙදි ගිල්ලා. දැන් මෙයාලා චීනෙදි ගල් ගිලිනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 22 November 2012 03:51 PM

අපේ රටට ගෙනාවනම් වරදක් නෑනේ . මෙහෙන් අරන් ගියානම් තමයි වරද (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:01 AM

දුප්පතෙක් රැකියාවක් කරලා එද්දී බදුගහන්නේ නැතුව මැණික් වලට බදු අයකළාට කමක් නැහැ. (නි)

:       0       0

නවුශඩ් Thursday, 22 November 2012 04:10 PM

පශ්චාත් ප්‍රදේශයෙද ඒකත් තිබුණේ (ස)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 04:20 PM

මෙයා ඕක කොහෙද හංගගෙන ඇවිත් තියෙන්නේ (ස)

:       0       0

මාරසිංහ Thursday, 22 November 2012 04:21 PM

ඇයි කීයක්වත් දීලා මේවා ගේන්න බැලුවෙ නැද්ද? (නු)

:       0       0

ජීවන් Thursday, 22 November 2012 04:37 PM

ඔහෝ.....මොනව උනත් "මැණික් ගල්" නේ.............(නු)

:       0       0

සුමුදු Thursday, 22 November 2012 04:30 PM

ගල් ගෙනාවෙ ඇතුලටනේ...කොහෙන් හරි..!(නු)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:28 AM

චීනයේ මැණික් ගල් තියෙනවද? (නි)

:       0       0

නිසාම් Thursday, 22 November 2012 06:09 PM

චීන්නු දියමන්ති ගිලිනවා වගේ මෙයත් චීනෙන් එද්දී ගිලලද දන්නෙ නැහැ ආවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site