කඩුගන්නාව පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු කොස්තාපල්වරයෙකුට හා ආරක්ෂක සහායෙකුට පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් ගමන් ගත් කාරය පදික මාරුවේ මාර්ග සලකුණු පුවරුවේ වැදී ඇතැයිද වාහනය පසුපසට ගනිද්දී ඒ බව නොදැක්කේ දැයි පොලිසිය රියදුරුගෙන් අසා ඇති බවත් ඉන්පසු පොලිසියට බැන වැදී පහරදී ඇති බවත් කියති.
පොලිසියේ දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි. පළා ගිය තිදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සොයයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතියත් කඩා පොලිසියටත් ගහයි
ඉසුරන්දි Monday, 23 March 2015 06:40 AM
කොයි තරාතිරමේ පුද්ගලයකු උනත් නිතිය තමන් අතට ගැනීම අනුමත නොකරමි. මෙවැනි දේවල් වෙන්න හේතුවත් සාධාරණව සොයා බැලිය යුතුයි. (ත)
චන්ද්‍ර වීරසිංහ Monday, 23 March 2015 06:58 AM
තව ටික කාලයකින් හොඳ හොඳ දේවල් බලා ගත හැකි වෙයි. (ත)
දුමින්ද Monday, 23 March 2015 07:29 AM
පොලිසියේ අභිමානය බිංදුවට දමා ඇත. (ත)