IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිපති උපදෙස් ලැබී නෑ

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොල්ලුපිටිය පිත්තල හංදියේදී 2006/12/01 වැනිදා බෝම්බ පුපුරවා ඝාතනය කිරීමට ගත් උත්සාහය පිළිබඳ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැන්වීය.

ධර්මලිංගම් ධර්මදරන්, රාසයියා කන්නන්, සිවලිංගම් අරුනන්, ලතී මොහොමඩ් හා පොන්නසාමි කාර්තිගේසු සැකකරුවෝය.

මේ ප්‍රහාරයේදී ලුතිනන් කර්නල්වරුන් වන පැස්කුවෙල් ප්‍රියන්ත විජේරත්න හා  එම් කේ පියසිරි මරණයට පත්වූහ.

හමුදවේ දස දෙනෙක් ද, සාමාන්‍ය වැසියෝ පස් දෙනෙක් ද තුවාල ලැබූහ. ආරක්ෂක ලේකම් ගමන් කළ රිය ඇතුළු වාහන 11කට අලාභ හානි සිදුවිය.

නඩුව ලබන 27 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

නීතිපති උපදෙස් ලැබී නෑ

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 03:49 AM

තවත් කොච්චර කල් යාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 06:00 AM

මේ ප්‍රහාරයේදී මියගිය මහතුන්ට නිවන් සුව අත්වේවා! මේවාගේ උදාර දරුවන් බිහිකළ දෙමව්පියන්ට ජාතිය සදා ණයගැතියි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 14 June 2013 06:53 PM

හත් අවුරුද්දක් ගිහිල්ලත් ඔය වාර්තාව හදාගන්න බැරි වුනේ මොකද කියලා නම් හොයලා බලන්නම වටිනවා. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 14 June 2013 07:30 PM

2006 ඉඳලා... ඇයි එච්චර පරක්කු වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site