IMG-LOGO

නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක්

(රංජන් කස්තුරි)

නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නීතිපතිවරයා ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.



අදහස් (29)

නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක්

පිටිගල මිලානෝ Thursday, 21 September 2017 02:08 PM

පුහුල් හොරු කරෙන් දැනේ කියලා කියමනකුත් ඇත.

:       242       676

kamal Thursday, 21 September 2017 02:25 PM

මහින්ද මහත්තයා ජනපති වෙලා හිටිය කාලේනම් එතුමාට කේලම් ටිකක් කිව්වා නම් ඇති නේද ගම්මන්පිල මහත්තයෝ?

:       651       775

Saman Thursday, 21 September 2017 02:35 PM

වැඩක් වෙන එකක් නැහැ. ඔහේගේ නඩුවේදි හුඟාක් දේවල් එළිවෙලා තියෙයිනේ නේද?

:       333       569

raveendra Thursday, 21 September 2017 03:07 PM

අපගේ සිත්වලට එකඟව මෙම යෝජනාව ගෙන ඒමට කැමැත්තෙමු. "200 කට වඩා දියවන්නා ඔයේ ඉන්න ලක්මවගේ දූදරුවන්ගේ රීරි මාංස අමුඅමුවේ ගිලදමන" මිනීමරු කිඹුල්ලු ටික" ඉවත් කරන්නැයි කියා.

:       5       482

ranavi Thursday, 21 September 2017 04:04 PM

ඕන දේටයි, එපා දේටයි කයිවාරු ගහන එක විතරයි. ලංකාවේ නීතිපතිවරයාව ඉවත් කරන්න කලින් අර ඕස්ට්‍රේලියන් කාරයාගේ වංචා නඩුව සමතයකට පත්කර ගන්න. හැමදාම අපිට බණ කියන්නේ මේ වගේ අය තමයි.

:       61       486

nimal Thursday, 21 September 2017 04:10 PM

ඇත්තටම අයින් කරන්න ඕනෑ. නිදහසේ හොරකමක් කරගෙන ඉන්න දෙන්නේ නැහැනේ.

:       43       462

Chanak Los angeles Thursday, 21 September 2017 04:27 PM

මොකද එකපාරටම නීතිපති අයින් කරන්න කියන්නේ ? මොහුගේ නඩුවෙන් වැලිකඩට යන පාර කැපිලාවත්ද? නීතිපති අයින් කලත් නඩුව අයින් වෙයිද ?

:       11       422

Ajith Nissanka Thursday, 21 September 2017 04:30 PM

නීතිපති ඉවත් කරලා අර දේශමාමක මොහාන් පීරිස් මහතා එතනට දාමු! එතකොට දේශප්‍රේමී මම ගොඩ!

:       54       302

parakkrama Thursday, 21 September 2017 04:32 PM

එකපාරටම ඔහොම අදහසක් එලියට පැන්නේ මොකද? මෙහෙම කියන්න හේතුව හෝ කළ වරද හෝ සුල මුල හෝ මොකක්ද කියලා පැහැදිලි නැති හින්දයි අහන්නේ, ආයුබෝවන්ඩ? හේතුව සාධාරණ නම් අපිත් අත් දෙකම උස්සලා කැමැත්ත දෙනවා.

:       1       293

සෙනෙවි Thursday, 21 September 2017 05:51 PM

විජේදාස නැති එකේ නීතිපතිවත් පන්නල මේවයින් ගැලවෙන්න බලනවා වගෙයි. ප්‍රශ්නෙ තියෙන්නේ බැඳුම්කර කොමිසමේදි නීතිපති හැසිරෙන හැටි මේගොල්ලන්ට හොඳයි. මේගොල්ලන්ගෙ කුණු අදිනකොට හොඳ නැහැ. මේ වගේ දෙපිටකාට්ටුවො කවද ඉවරවේද?

:       0       132

ranjith Thursday, 21 September 2017 11:03 PM

අදිකරණයට ඇගිලි ගහන්නේ මේ අයගෙන් එක යෝජනනාවක් වෙඩක් වෙන්නේ නැහැ

:       0       14

Rohana Friday, 22 September 2017 12:59 AM

වංචා නඩුව ලග එනවද? දඩයක් ගැහුවත් අබේතිස්ස හාමුදුරුවෝ පිණ්ඩපාතය වැඩල දඩ මුදලට සල්ලි එකතු කරයි. බන්දනාගරවල ඉන්න ඕන අය පාර්ලිමේන්තුවේ.

:       31       115

bandula Friday, 22 September 2017 01:26 AM

කාටහරි යෝජනාවක් ගෙන්න බැරිද මෙන්න මෙගොල්ලොන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන්න , මොකද තමන්ගේ හොරකම් වහගන්න කෑගහන එක විතරනේ මේගොල්ලෝ කරන්නේ

:       47       209

ඩී. පී. ලියනගේ Friday, 22 September 2017 01:29 AM

ගම්මන්පිල මහත්මයෝ ඔබ කතා කරන්නේ හොඳ සිහියෙන්ද? රටට විහිළු සපයන්නෝ වෙන්න එපා.

:       67       172

willowsd Friday, 22 September 2017 02:29 AM

වැලිකඩට යන පාර කැපිලාවත්ද, එකපාරටම ඔහොම අදහසක් එලියට පැන්නේ මොකද?

:       18       58

ravin Friday, 22 September 2017 03:00 AM

ඔව්! ඔව් එහෙම කළේ නැත්නම් පුරුෂයාගෙයි බිරින්දගෙයි නඩු දෙකෙන්ම ගොඩයන්න බැරිවෙයි වගේ. බිරිඳ රජ්‍ය දේපල අලාභ හානි කරපු එක හේම.

:       106       220

Chandra Friday, 22 September 2017 03:12 AM

මුලින්ම ඔබ ඉවත් වෙන්න ...

:       0       56

wasantha Friday, 22 September 2017 03:29 AM

නීතිපතිව අයින් කරන්න හදන්නේ දුෂිත නඩු යටගහන්න හිතාගෙනද? පරණ සෙල්ලම් දාන්ඩ හිතන්ඩ එපා.

:       0       30

sam Friday, 22 September 2017 03:33 AM

පසුගිය ජනපතිවරනයේදී මෙතුමාට ආපසු මහින්ද පිලට යාමට සිදු උනෙත් බ්‍රයන් ෂඩොක් වංචාවේ ෆයිල් එක මහින්ද පිල සතුව තිබු නිසයි . එහෙම නැතිව රට ජාතිය ආගම බේරාගන්න නොවෙයි . පසුගිය දිනවල ඒ නඩුවේදී බ්‍රයන් ෂඩොක් ඉතාම සාර්ථකව හරස් ප්‍රශ්න වලට උත්තර ලබාදුන් බවත් ඔහු කියන්නේ ඇත්ත බව උසාවියේ පිලිගැනුන බවත් නඩු තීන්දුව බොහෝ විට ලබන මාසයේදී ලැබිය හැකි බවත් මම කියෙව්වා . "තෙල් ඉවර වූ පහනක් නිවෙන්න කලින් දැල්ල නටනවා " කියන කියමන මට මතක් වෙනවා .

:       73       223

wedage Friday, 22 September 2017 03:53 AM

මෙයා නේද අගවිනිසුරු තුමිය ඉවත් කරන්න උදව් කලේ.

:       20       30

Sugath Friday, 22 September 2017 05:15 AM

මේවා මහා විහිලු කතා.

:       0       1

Chanak Los angrles Friday, 22 September 2017 05:28 AM

Wedage. මතක් කර දුන්නට ස්තුතියි.

:       0       2

Ravi Fanando Friday, 22 September 2017 06:20 AM

ඔක්කොටොම කලින් මෙයාව අයින් කරලා දාන්න ඕන. මෙයලාව කතිරේ ගහල පත් කරන්න එපා අයෙත් බුද්ධිමත් ජනතාවනි.

:       4       114

husen-riyad Friday, 22 September 2017 06:25 AM

අයින්කරලා.. " සුවච කීකරු" මොහාන් පීරිස්ව ගෙනාවොත් ඔය හොර නඩේට ගැලවෙන්න පුළුවන්. ඒකට කරන්න නේද ඔය හදන්නේ....? ඔය දත් විරිත්තගෙන කියන දේවල් පිළිගන්න තරම් නූගත් පිරිසක් දැන් ලංකාවේ අඩු බව අමතක කරන්නෙපා. මේ පිරිසට දඬුවම් දෙනනේ ෙ කවදද? කියන එකයි රටේ ජනතාවට තියෙන ලොකුම ගැටලුව.

:       0       11

Hafeel Friday, 22 September 2017 07:07 AM

ඇයි නීතිපති ඉවත් කරන්නොන? තමන්ගේ සඟයෝ සිල් රෙදි හොරුන්ට ඇප දීමට නීතිපති විරෝධය පල නොකිරීම නිසාද? තවත් බොහෝ කරුණු තියෙනවා . මෙයා ඇතුළට ගියානං, මුදල් එකතු කරන්න මෙයා වගේ කවුරුත් ඔතන නැහැ. මෙයා බොහොම ලස්සනට ඡන්දෙට මුදල් එකතු කරලා පෙන්නුම් කරානේ.

:       0       79

baudsyek. neethigaruka purawadiyek Friday, 22 September 2017 07:13 AM

මේ නීතිපතිගෙන් හොරුන්ට අපලයි. ඒ බව බැඳුම්කර සිද්ධියෙන් ඔප්පු වෙනවා. දුෂිතයින් වෙනුවෙන් පිණ්ඩපාතේ වැඩිය හාමුදුරුවනේ ඔබ වහන්සේලා නැවතත් මුදල් පිණ්ඩපාතේ වඬින්න.....හොරුන් රකිම, වරදට අනුබල දීම නරකාදියට යන එක හේතුවක්.

:       0       7

mahee Friday, 22 September 2017 07:21 AM

අයියෝ නීතිපති ඉවත් කරලා වැඩක් නෑ. වෙන කෙනෙක් නඩුව මෙහෙයවනව නේ. අර ඕස්ට්‍රේලියන් කාරයව ඉවත් කර ගත්තොත් නම් හරි.

:       0       8

rohan Friday, 22 September 2017 08:22 AM

මෙයා තමයි කසල සෝදන වොෂින් මැෂින් එක.මෙයාට ලැජ්ජාවක් කියල එකක් නැහැ.ඒ නහර කපල තියෙන්නේ.

:       0       190

blu blu Friday, 22 September 2017 08:54 AM

නීතිපතිව විතරක් මදි , ආණ්ඩුවේ නීති වේදියෝ .... ගරු මොහාන් පිරිස් වැනි අග්‍ර ගණයේ විනිසුරුතුමෙක් ගෝ සරත් වගේ වැදගත් ගරු විනිසුරුතුමෙක් පත් උනොත් හම්බන්තොට වගේ නඩු තීන්දු දීල කියයි මම නිසා දක්ෂ දේශපාලන උතුමෙක් රැකුණා කියල.. අපිත් ඔබ සමඟයි. ලබන පෝයට එකාබද්දයේ රජය යටතේ සිල්ගනිමු.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site