යාපනයේදී අතුරුදන් වූ ජනඅරගල ව්‍යාපාරයේ ලලිත් වීරරාජ් සහ මුරුගානන්දන් නොහොත් කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය නීතිපතිට අද (21) අවසන් වතාවට කල් දුන්නේය. ඒ අනුව නැවත ලබන 30 වැනිදා කැඳවීමට නියමිතය. අතුරුදන්ව සිටින ලලිත් සහ කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ගොනු කළ එම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, උතුරු ප‍්‍රදේශය භාර ආඥාපති, අච්චුවේලි පොලිස් ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිපතිට කල් දෙයි