නත්තල් සමයේ මරා එළු මසට විකිණීම සඳහා කහටගස්දිගිලියේ සිට වැලිසරට ලොරියකින් රැගෙන යමින් සිටි බව කියන වහුපැටවුන් තිස්දෙනකු සොයාගත් බව මිහින්තලේ පොලීසිය කියයි. දෙමාසයේ පැටවුන් ද එහි සිටි බව පොලිසිය පවසයි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නත්තල් ‘එළුමස්‘ කරිය වරදී
කහවල Monday, 12 December 2011 01:18 PM
(එළුමසට විකිනීම සදහා වසු පැටවු?) ඒ මොන කතාවක්ද?
ප්‍රසන්න Monday, 12 December 2011 01:24 PM
මේවගේ දේවල් අහන්න දකින්න අපිත් පවු කලානේ...
මල්කි Monday, 12 December 2011 03:02 PM
ඇයි මේ මිනිස්සුන්ට කන්න දේවල් නැතිද? අහිංසක සත්තුන්ගේ මස් වලින් බඩ පුරෝගන්න හදන්නේ? කාන්තාරවල මිනිස්සුන්වත් ඔයවගේ වැඩ කරන්නේ නෑ.
චම්න්ද Monday, 12 December 2011 02:46 PM
ලෝක විනාශෙ කියන්නේ මේවට.
නුවන් Monday, 12 December 2011 03:13 PM
2004-12-26 අමතක වෙලා වගෙයි. මතකනම් මෙහෙම ැවඩ කොහොමත් කරන්නෙ නෑ
මිගාර Monday, 12 December 2011 04:57 PM
මේවා හොද නෑ
ඉංදික Monday, 12 December 2011 04:37 PM
මල්කි, නොදන්නා කමට කියවන්න එපා ! කාන්තාරවල ඉන්න අය තමයි වැඩිපුරම මස් කන්නේ. පුලුවන්නම් සිංහල බෞද්ධයා වෙබ් සයිට් එකට ගිහින් බලන්න මොකක්ද ඇත්ත කියලා.