වැලිවේරිය වෑබොඩ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි සැකපිට නීතීඥවරියක (31) අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් විශේෂ විමර්ශන අංශය කියයි.
නීතීඥවරිය ගම්පහ දිස්ත්‍රික්කයේ උසාවියක සේවය කරන්නීය.
වෑගොඩ පදිංචි තරුණිය මිනුවන්ගොඩ තරුණයකු සමග විවාහ වී ඇති බවත්, 2011 වසරේදී සැමියා දික්කසාද නඩුවක් ගොනු කළ බවත්, දික්කසාදය දීම සඳහා තරුණිය රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ඉල්ලා ඇති බවත් පොලීසිය කියයි.
ඊළග නඩුවාරයේදී උසාවියේදී සැමියා නීතීඥවරියට රුපියල් ලක්ෂ පහ දුන් නමුත් ඇය ඒ මුදල තමාට නොදුන් බව පොලීසියට කියා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නීතීඥවරිය වංචාවකට අල්ලයි
ලසන්ත Thursday, 24 January 2013 12:54 PM
හත්වලාමේ! 2011 දීපු සල්ලි වලට දැන්ද පොලිසි යන්නේ? (නි)
සිරිපාල Wednesday, 23 January 2013 11:43 PM
නඩු ගාස්තුව වෙන්න ඇති ගන්න ඇත්තේ. (නි)
සිසිර Wednesday, 23 January 2013 11:46 PM
පැය 48ක් ඇතුළේ තියාගනීවිද දන්නෙ නැහැ. (නි)
පිටිගල Thursday, 24 January 2013 12:14 AM
දැන දැන වැරදි කරද්දී වැඩි වැඩියෙන් දඩුවම් ලැබෙන බව එතුමියට අමතක වෙලාද? (නි)
සරත් Thursday, 24 January 2013 12:16 AM
එළවළු ටිකක් කන්න හිතිලා වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ (ස)
චන්ද්‍රා Thursday, 24 January 2013 01:39 AM
මෙන්න වැඩ... (ස)
ජීව Thursday, 24 January 2013 02:59 AM
ආ!!!ඒ අයත් වංචා කරනවද? (නි)
නිලංග Thursday, 24 January 2013 03:56 AM
අනේ අනිච්චං! කාට කියන්නද මේ අවනඩු? (නි)
ඩෑම් දෝහා Thursday, 24 January 2013 03:08 PM
අපි වරදක් කලාම උසාවි දානවා.. උසාවියේ නෝනා මහත්වරු වරදක් කලාම කා ගාවටද නඩු අහන්න යවන්නේ..! (නු)
අජිත් කරුණාරත්න Thursday, 24 January 2013 07:37 AM
ඔතරම් විශාල මුදලක් අධිකරණ රෙජිස්ටාර්වරයා හරහා ගෙවීම කළ යුතුයි නේද? (නි)
පෙරේරා Thursday, 24 January 2013 08:14 AM
රටේ වෙන දේවල් ඇහුවහම හොර , බොරු, වංචා අපේ සංස්කෘතික අංගයන් කියලා හිතෙනවා (ස)
සරත් Thursday, 24 January 2013 08:25 AM
ඔහොම උනොත් නඩු අහන්න කෙනෙක් නැති වේවි (ස)
අමිල Thursday, 24 January 2013 08:38 AM
පෙරකදෝරු හොරු (ස)
ලලිත් Thursday, 24 January 2013 09:09 AM
මෙයාට අපහාස කරා කියලා මෙයා වෙනම නඩුවක් දාවිද දන්නේ නෑ (ස)
දිමුතු Thursday, 24 January 2013 09:47 AM
කට්ටිය දැන් මේවත් ඉස්සර කරගෙන විරෝධතා කරන්න ගනීවිද දන්නේ නෑ (ස)
ලලිත් Thursday, 24 January 2013 09:48 AM
හරියට නොදැන නීති නිලධාරිනිය විවේචනය කරන්න හොද නැහැ.. මොකද සාක්ෂි නැති නිසා... මොකද සේවා දායකයා සත්‍ය කියනවාද කියන්න අපේ සිත දියුණු නැති නිසා.!(නු)
ගාමිණී Thursday, 24 January 2013 09:56 AM
අර සෝභිත හාමුදුරුවන්ගෙන් ගුරුකමක්වත් කරගත්තා නම්.... මේ දවස් වල මැඩම්ලාට අපලයි. (නි)
ඊසාම් Thursday, 24 January 2013 10:59 AM
නීතිඥවරුන්ට වියදම් කරපු සල්ලි වලට, ඉස්සරහට අපිටත් නඩු දාන්න කාලයක් එයි වගේ. (නි)
සමන් Thursday, 24 January 2013 11:40 AM
මෙයා අනිත් පැත්තේ කෙනෙක්ද? (නි)
ඩයස් Thursday, 24 January 2013 11:58 AM
ජනප්‍රිය වෙන්න හිතුවද දන්නේනෑ.මොනව උනත් නෝනෙ කතාව ඇත්තනම් වැඩේ කැතයි.ගෑණියෙක් ගැහැනියකුටනේ වංචා කරලා තියෙන්නේ (ස)