IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතීඥයෝ නඩු ගොඩින් බේරා ගනිති

2011 දී නීතීඥවරුන්ගේ රාත්‍රී භෝජන සංගහයකදී තමාට පහර දුන්නැයි මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක නීතීඥයා විසින් අශෝක සමරරත්න නීතීඥයාට එරෙහිව පවරා තිබූ නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) සමතයකට පත් විය.

ඒ අතර රාජ්පාල් අබේනායක මහතා අනවසරයෙන් එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි බවට පවරා තිබූ තවත් නඩුවක් ද දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි සමතයකට පත් විය.

 



අදහස් (0)

නීතීඥයෝ නඩු ගොඩින් බේරා ගනිති

චන්දා Thursday, 20 June 2013 05:18 PM

කොහොමද වැඩේ , ගොඩින් බේරා ගන්න ක්‍රමේ, මේ අය අපේ නඩු තමයි අවුරුදු 5-6 කතා කරන්නේ ,තියෙන නඩු ගොඩ නිසා තමන්ගේ නඩුවට වෙලාවක් නැතිව ඇති.(නදී)

:       0       0

උපාලි Thursday, 20 June 2013 01:39 PM

එක පාර්ශවයක් වෙනුවෙන්වත් කතා කරන්න නීතිඥයෙක් හොයා ගන්න බැරි වෙන්න ඇති. එහෙම නැත්නම් එක පාර්ශවයක් අල්ලපු නීතිඥයා අනික් පැත්තටත් සපෝට් එකක් දෙයි කියල හිතෙන්න ඇති. (අ)

:       0       0

චතුල වෙරෝනා Thursday, 20 June 2013 01:40 PM

ඈයි මෙයාලට ගහ ගන්න තහනම්ද නීතිය හෑදෑරුවට අපි වගේ ලේ ඈට මස් නහර තියන මිනිස්සු ඕව ගනන් ගන්නෙ නෑතුව ඔබතුමාල දිගටම බීපු වෙලාවට ගහ ගන්න (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 20 June 2013 07:32 PM

ලංකාවේ නඩු රබර් වගේ නිසා මෙයාලටත් නඩු කියන එක ඇතිවෙලා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site