IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීතීඥයාට පෝරකේ ස්ථිරයි

තම බිරියට පිහියෙන් ඇන මරා දැමීමේ වරඳට හම්බන්තොට මහාධිකරණයෙන් නියම කළ මරණ දඩුවමට එරෙහිව නීතීඥයකු ගොනු කැර තිබු  අභියාචනය ඉවත දැමු  අභියාචනාධිකරණය මහාධිකරණයෙන් නීතීඥවරයාට නියම කළ මරණ දඩුවම තහවුරු කළේය.

මෙම අභියාචනය ගොනු කරනු ලැබුයේ  නීතීඥ කට්ටඩ්ගේ අමරසේන මහතා විසිනි .

මෙම තීන්දුව ප්‍රකාශයට පත‍් කළේ සරත්ද ආබෘ සහ එච් එන් ජේ පෙරේරා මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

 

 



අදහස් (0)

නීතීඥයාට පෝරකේ ස්ථිරයි

සත්‍යා Thursday, 13 March 2014 07:46 PM

මිනිහ නීතියත් දන්නා හින්ද මිනීමරන්නත් දන්නා හින්ද කෙලින්ම අළුගෝසු තනතුරට පත් කරගන්න තිබුන. (දී)

:       0       0

ජිලෝ Thursday, 13 March 2014 07:47 PM

මරණයට දඩුවම මරණය .(දී)

:       0       0

වාසනා Friday, 14 March 2014 02:02 PM

දේශපාලනඥයෙක් වුණානම් අවස්ථාවක් ගන්න තිබුණා ද?. (ත)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 13 March 2014 05:37 PM

හරි තැනකට හේත්තු වෙලා හිටියනං බේරෙන්න තිබුන. මිනී මැරුම් කරපු කීදෙනෙක් සමාව ලබා ගත්තද. නම් කියන්ඩද, එක්කෝ ඕන නැහැ.(දී)

:       0       0

අමාර Thursday, 13 March 2014 05:41 PM

හොද තීන්දුවක් (දී)

:       0       0

පිටිගල Thursday, 13 March 2014 06:06 PM

එහෙනම් හෙට අනිද්දාම ......................???????????????(දී)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 13 March 2014 06:10 PM

දැන්වත් අර ගොල්ලන්ට සපෝර්ට් කරන්න ඕකෙන් නිදහස් කරලා දෙයි ඒගොල්ලන්ට උඩින් කොහෙද නිතිය යන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site