IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිඥයාගේ කාරයේ කඩුවක්?

නීතිඥ නිලවරණයක් සම්බන්ධව පැවැති ආරවුලක් දුරදිග යාමෙන් නීතිඥ පාර්ශ්ව දෙකක් අතර ඇතිවූ ගැටුමක ප‍්‍රථිඵලයක් ලෙස නීතිඥවරියකට අනතුරක් කිරීම සඳහා සිය මෝටර් රථයේ ඩිකියේ කඩුවක් දමාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව කියන නීතිඥවරයෙක් මහර වැඩබලන මහේස්ත‍්‍රාත් නෙවිල් අබේරත්න මහතා විසින් රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් නඩුව මාර්තු විසි එක් වෙනි දින කැඳවීමටත් නියෝග කළේය. නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එසේ ඇප නියම විය.



අදහස් (0)

නීතිඥයාගේ කාරයේ කඩුවක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site