සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.
දිවයින පුරා සමථ මණ්ඩල 328ක් ස්ථාපිත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු හතලිස් නව දහසක් ගොඩින් බේරයි
ඉසුරන්දි Sunday, 20 July 2014 09:02 AM
වැඩිය ඕනෑ නැහැ, මහාමාර්ග තැනීම සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ඇස්තමේන්තු කළ මුදල් ලබාගන්න මම ඇතුලු අපේ පවුලේ උදවිය කොච්චර නම් මහන්සි වෙනවද? ගොඩින් මඩින් විසඳන්න පුළුවන් දේවලුත් මාස ගණන් ඇදගෙන යද්දී තවත් මොන කතාද? (නි)
මහීපාල Saturday, 19 July 2014 12:29 AM
ඉතා හොඳයි (නි)
සමන් පාලිත Saturday, 19 July 2014 12:28 AM
සමථ මණ්ඩල ක්‍රමය ගැන ජනතාව හොඳින් දැනුවත් කරන්න. (නි)
ඩබ්.ජයසිරි Saturday, 19 July 2014 03:31 PM
සමථ මණ්ඩලයෙන් වන සේවාව අති ඉමහත් නමුත් සමථ මණ්ඩලය පවත්වන්න හරි හමන් ස්ථානයක් වත් නැතිව තමයි මෙම සේවාව කරන්නේ. එය ගෞරවනීය විධියට කරගෙන යන්න පහසුකම් ලබල දෙනවා නම් මීට වඩා සාර්ථක වේවි. (නදී)
චිත්‍රා Friday, 18 July 2014 02:32 PM
මේවා ඉක්මනින් විසඳනවා නම් පවුල් කීයක් ඒ මුදලින් සතුටින් ජිවත් වෙනවද? ජනාධිපතිතුමාට පින්සිදු වෙනවා, මේ ගැන කමිටුවක් පත්කරලා විධිමත් වැඩපිළිවෙළක් සකසනවා නම් හොඳයි (නි)
දිශාන් Saturday, 19 July 2014 04:52 AM
කාට වාසි වෙන විදියටද විසඳුවේ? (නදී)
පියල් Friday, 18 July 2014 05:41 PM
සමථ මණ්ඩලයකට යොමු කර ගැටළු විසඳීම හැම අතින්ම හොඳයි (නි)
ගාමිණී - සිරි Saturday, 19 July 2014 08:05 AM
සමථ මණ්ඩල සේවය ඉතාමත් වටිනවා නොමිලයේ කරන සේවාවක් හැටියට . (අ)
සමන් Friday, 18 July 2014 09:53 PM
ඉතා සතුටුයි (නි)