මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාව භාරව සිටි උප පරීක්ෂක වරයකුගේද, සැරයන්වරුන් දෙදෙනකුගේද, කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
2008 නඩු භාණ්ඩ කුවිතාන්සි පොත් දෙකක් අස්ථානගත කිරීම, පසුගිය වසර කිහිපයක නඩු භාණ්ඩ කුවිතාන්සි පත් 1608ක් නිසි පරිදි සංශෝධන නොකිරීම වැඩ තහනමට ලක් කිරීමට හේතුවයි.
නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතපත්තු මහතා පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නඩු භාණ්ඩ වැඩෙන් පොලීසියෙ හතරකට වැඩ නෑ
ලන්කාපුතා Monday, 29 April 2013 05:49 PM
හෙරොයින් හාල් කුඩු කරපු පොලිසියේ කෙනාට මොකද උනේ?(නදී)
රිස්වාන් ඩුබායි Monday, 29 April 2013 08:55 PM
ඇයි මේ දැන්නේ කිව්වේ පොලිසිය පෙරට වඩා හෝදයි කියලා.(නදී)
ඛාන්, කුවෛට් Tuesday, 30 April 2013 01:49 AM
මෙයාලගේ වැඩ තහනම් කලට පස්සේ තමා ගාල්ලේදී කිවුවේ පොලිසිය පෙරට වැඩිය හොදයි කියලා (නි)
ගිම්හානි Tuesday, 30 April 2013 12:37 PM
හොඳ වැඩේ (නි)
වරුණ Monday, 29 April 2013 05:08 PM
ඔය වගේම තමයි හෙරොයින් පෙනඩෝල් කුඩු වෙන්නෙත්. අයියෝ ලංකාවේ පොලිසියට වයස අවුරුදු 149යි නේද? (නි)