කැකිරාව මහේස්ත්‍රාත් උසාවියේ නඩු ඇසෙමින් තිබියදී නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගත් බව පොලිසිය කියයි.
නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ඇසිඩ් බෝතලයක්ද ගින්නට අසුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ගින්න හටගැනීමට හේතුව නොදන්නා බවත් නඩු භාණ්ඩ කිහිපයක් දැනටමත් ඉවත් කරගැනීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු ඇහෙද්දී නඩු භාණ්ඩ ගබඩාව ගිනිගනී
ඩෙන්සිල් Tuesday, 06 October 2015 03:17 PM
අර තාජුදින්ගේ මෙමරි චිප් එකත් ගිනි ගනීද ? (බ)