IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නඩුව පාරේදී විසඳේ

මිනී මැරුම් නඩුවක දෙපාර්ශවයක් අතර හික්කඩුව කලූපේ දී වෙඩි තැබීමක් හා පිහි ඇණුමක් සිදුවිය. නඩුවේ සාක්කිකරුවෙක් වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. ඔහුගේ පිහි පහරින් තුවාල ලැබූ සැකකරුගේ සහෝදරයෙක් රෝහල්ගත කරනු ලැබීය. වෙඩි කෑ සාක්කිකරු වෙඩි කාගෙන ගොස් තමන්ට වෙඩි තැබූ පුද්ගලයාට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

නඩුව පාරේදී විසඳේ

චමින්ද Saturday, 12 July 2014 04:21 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (ස)

:       0       0

මුදිතා Saturday, 12 July 2014 04:39 AM

නඩු නීතිඥවරුන් අදිනකොට, පොලීසිය සාදාරනය නොකරන කලට, තමන්ටම තම තමන්ගේ ප්‍රශ්න මෙහෙම විසඳ ගන්න එකට වරදක් කියන්නේ කෙසේද? (ස)

:       0       0

පිටිගල Saturday, 12 July 2014 04:44 AM

රටේ නීතිය ගැන හොඳ අවබෝදයක් තිබුන මිනිහෙක්.

:       0       0

අමර Saturday, 12 July 2014 04:47 AM

හික්කඩුව නම නිකන් හොලිවුඩ් රියල් වගේ කරොත් හොඳයි වගේ. (අ)

:       0       0

රජින්ද Saturday, 12 July 2014 05:50 AM

දැන් නිකන් චිකාගෝවල සහ දෙමල චිත්‍රපටි කෑලි වල එන සීන්නේ මහපාරේ පෙන්නන්නේ. (අ)

:       0       0

ට්‍රොනි Saturday, 12 July 2014 05:52 AM

වෙඩි කැ උරා මතක් වෙනවා (අ)

:       0       0

චන්දි Saturday, 12 July 2014 06:46 AM

ඔය වයිරය තාමත් ඉවර නැද්ද..?අප්‍රේල් මාසේ තිබුණු සංගීත සංදර්ශනයේදී මේක වෙයි කියල බයේ හිටියේ., මුන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ, දෙපැත්තම එකයි කියන්න කටට එන වචන ලියන්න අමාරුයි එසැන තුල (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 July 2014 01:12 PM

එල්ලුම් ගහ නැති අඩුපාඩුව නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 62 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 199 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 63 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 454 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 586 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1627 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1470 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site