IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නැටුමටත් හිත ගිහින්

ශ්‍රී ලංකාවට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය සුරූපිනියෝ අද සවස බේරුවල සිනමන් බේ හෝටලයට පැමිණියහ. අතර එහිදී ඔවුන්ව උඩරට නර්තන මැද ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.

එහිදී ඔවුහු දිවා ආහාරය ඉතා විනෝදයෙන් ගත්හ.

මෙරට දේශීය ආහාර වර්ග සහ දේශීය චිකිත්සක ක්‍රම පිළිබඳව ඔවුහු අද අධ්‍යනයකද යෙදුනහ.

 සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් මෙහි නිල සත්කාරකත්වය  දරයි.

 



අදහස් (0)

නැටුමටත් හිත ගිහින්

භානු Wednesday, 12 March 2014 10:25 AM

මේ රූ රැජිනියෝ ටික ආපහු යහතින් යනකන් මගේ ඇගේ ලේ නැහැ. පසුගිය කාලයේ අපේ රටට ආපු සංචාරක කාන්තාවන් කීප දෙනෙකුට ම මදි නොකියන්න සලකල තිබුනනේ.(නදී)

:       0       0

තාරක Wednesday, 12 March 2014 11:58 PM

කන්න දුන්න එකනම් ලොකු පිනක්. මොකද ඉන්දියාවේ උන් කන විදිහ අපි හොදට දන්නවා.(නදී)

:       0       0

රනිල් Wednesday, 12 March 2014 12:11 PM

මෙයාල මෙහෙ තියා ගන්න බරිද (දී)

:       0       0

විමලා Wednesday, 12 March 2014 12:22 PM

තව මොන මොනවාට යයිද දන්නේ නැහැ (දී)

:       0       0

නාමල් Tuesday, 11 March 2014 08:17 PM

මමත් හෙට යනවා ඒ පැත්තට ගෑනුළමයෙක් යාලු කරගන්න (දී)

:       0       0

ලංකා Tuesday, 11 March 2014 08:44 PM

කොට කලිසමෙන් නම් මෙයාල ඉන්දියන් නෙවෙයි.මේ විදියට නම් ඉන්දියාවට නෙමෙයි ලංකාවටත් වටින්නේ නැහැ .අපේ ළමයින්ටත් හොද නැහැ මෙහෙම විලාසිතා .මෙහෙමද ඉන්දියාවේ සිරිත් විරිත් රු රැජිනකට බොහොම නරකයි (දී)

:       0       0

දයානන්ද කුවේට් Wednesday, 12 March 2014 12:38 PM

හොදට කන්න දීල යවන්න ලොකු පිනක් එයාල කන බොන හැටි අපි දන්නවනේ.(දී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Tuesday, 11 March 2014 09:27 PM

පලා බබාලගෙන් හා ප්‍රවේසම් කරලා ආපහු පිටත් කරලා යවන්න සුරුපිනියෝ විරූපී වෙන්න කලින් නැත්නම් ලංකාවේ නමත් විනාසයි (අ)

:       0       0

රනා Wednesday, 12 March 2014 12:53 PM

උඩ රට නැටුමට සිංහල සංස්කෘතියට කනේ පාරක් ඇඳුම් නැතිව නටන උඩරට නැටුම මොකක්ද අනේ රටට ගිය කලක් ගෙඩිගේ නෙටුමවත්ද (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 12 March 2014 01:34 PM

දේස දේසාන්තරයන්ගෙන් පැමිණිනෙන ඕනෑම හෙළුවක් වැසීමට බිල්ලට දෙන අපේ සංස්කෘතික වටිනාකම !.. හරිම වේදනීයයි. !(දී)

:       0       0

නන්දනී Wednesday, 12 March 2014 01:37 PM

මෙයාලට පුලුවන්ද ඒවා නටන්න? (දී)

:       0       0

අනු Tuesday, 11 March 2014 10:37 PM

ලංකා අයට මේ ගැන තේරුමක් නැහැ (දී)

:       0       0

ද.අ.පියසේන Thursday, 13 March 2014 10:11 AM

අපේ දෙන්නගේ ලඟින්වත් තියන්න බැහැ. (අ)

:       0       0

සිතාර Wednesday, 12 March 2014 02:14 PM

මෙ වගේ දේවල් තමා අපේ රටට අඩු.පිස්සු නැත්තම් ශෝක්.මේ උඩරට නැටුමටත් අගෞරවයක් මේ විදියේ පොටෝ එකක්වත් දමන්න හොද නැ.මෙකද අපේ සාසස්කෘතිය. (දී)

:       0       0

විධුෂක Tuesday, 11 March 2014 11:00 PM

ඒ ගොල්ල වතුර දාල කෑම හදනවා . ලංකාවේ අපි පොල්කිරි දාල කෑම හදනවා. වෙනස ඕකයි. (දී)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 11:04 PM

එහෙ ඩාල් රොටී කන අයට මේවා දිව බොජුන්. (දී)

:       0       0

අනුර ජයමහ Tuesday, 11 March 2014 11:18 PM

ගොඩාක් ලස්සන ගැනු ළමයි (දී)

:       0       0

හේවාවිතාරණ Wednesday, 12 March 2014 12:48 AM

ඒ ගොල්ලන්ට ලංකාවේ කෑම දිව බොජුන් වගේ ඇති ඉන්දියාවේ කෑම ගැන ඉතින් අපි නොදන්නවාද (අ)

:       0       0

හේවාවිතරණ Wednesday, 12 March 2014 12:55 AM

නාමල්, ඉන්දියන් ගැනු ලමයි නැතුව ලෝකයේ ඕනෑම රටක ගැනු ළමයෙක් යාලු කරගත්තට කමක් නැහැ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 01:27 AM

ඕක විතරයි අඩු අපේ රටට.(ස)

:       0       0

සුජීව පද්මකුමාර Thursday, 13 March 2014 01:18 PM

ෆොටෝ එකේ වම් පැත්තේ දුව ටිකක් මදුරි ඩික්සිත් වගේ.(දී)

:       0       0

රොචින්ද සොයිසා Wednesday, 12 March 2014 02:57 AM

රැජිනක් ඇදපු ඇදුම චික් (අ)

:       0       0

හේමන්ත Wednesday, 12 March 2014 03:59 PM

අනේ අපේ රටේ සංස්කෘතික නැටුම මෙවෙනි සංකර ඇදුම් අදින අය ඉදිරියේ හෑල්ලු වෙන හැටි. කාට කියන්නද මේවා. සංස්කෘතික ඇමතිට මේවා පෙනෙන්නේ නැද්ද? අපේ නැටුමට මොන තරම් අගෞරවයක් වෙලාද මෙතන. ඔයාලගේ මහා ලොකු නැටුම අපිට වටින්නේ නැහැ වගෙයි මෙයින් කියවෙන්නේ. (දී)

:       0       0

සමන්ති Wednesday, 12 March 2014 05:21 AM

අර සීගිරියේ උත්සවයේදී නිවේදිකාවෝ කළාවගේ නැටුම් කණ්ඩායමේ අයට අන්දන්න අමතක උනාද ? (අ)

:       0       0

න. ස. දයානන්ද Wednesday, 12 March 2014 08:04 AM

නැටුමට ඒ ඇදුමත් ලස්සනනේ (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 March 2014 08:01 PM

මේ අයව මේ විදිහට පිළිගන්න උවමන නැත. මේ සාමාන්‍ය තරගයකට සිටින ගැහැණු ළමයි ටිකක්. ලංකාවේ ළමයි මෙයට වඩා ලස්සනයි (අ)

:       0       0

සමන් ප්‍රියන්ත Wednesday, 12 March 2014 09:29 AM

ඡන්දෙ ඉල්ලන්න නවතියිද දන්නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site