අතිකාල දීමනා වෙනුවෙන් නොච්චියාගම පොලීසියේ කොස්තාපල්වරයකුට ලැබුණු ලැබුණු රුපියල් එකොළොස්දහසක් සොරකම් කළැයි සැකපිට එම පොලීසියේම රියැදුරු හේමචන්ද්‍ර තඹුත්තේගම වැඩබලන මහෙස්ත්‍රාත් ලෙව්කේ බණ්ඩාර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
කොස්තාපල් දසනායකගේ මුදල් පසුම්බිය නේවාසීකාගාරයේ කාමරයේ තිබියදී ඔහු රාජකාරියට ගොස් ඇත.
ආපසු පැමිණි බලන විට මුදල් නොතිබු බවත් කාමරයේ ගැවසුණු බව කියන කොස්තාපල්වරයකු ස්ථානාධිපති හමුවට කැඳවා ඔහු ළග තිබී රුපියල් 8000 ක් සොයා ගත් බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකාර පොලිස් රියැදුරාගේ වැඩ තහනම් කැර ඇත.
නොච්චියාගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ඩී බී රත්නායක මහතාගේ උපදේස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උභයනන්ද මහතා පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොච්චියාගම පී සීට ඇප
අනුර නාවලපිටිය Monday, 16 September 2013 03:12 PM
පොලිසියේ මහත්වරු ඔහොම කරනවිට එතකොට කොහොමද හොරු අල්ලන්නේ
සරෝජ් Monday, 16 September 2013 03:25 PM
වැටත් නියරත් ගොයම් කා නම් කගේ සරණක්ද , ? එමෙන්ම හොරුන් මැරයන් ඇල්ලීමට සිටින පොලිසියත් හොරකම කරනවානම් අපිට කාගේ පිහිටද ? (අ)
වසන්ත Monday, 16 September 2013 12:20 PM
කොහොමද එහෙම ඇප දෙන්නේ (දී)
සරත් ආතාවුද Monday, 16 September 2013 02:02 PM
පොලිසියත් හරියට මොන්ටිසෝරියක් වගේ. අනේ කාලේ වනේ වාසේ කිවලු.... (ස)