පුත්තලමේ දී මරා දැමුණු පොලිස් සැරයන්ගේ දේහය පොලිස් ගෞරවාචාර සහිතව ජයගම සොහොන් බිමේ දී මිහිදන් කැරිණි. එතෙක් නොච්චියාගම අනුරාධපුර මාර්ගය උදේ සිටම වසා තිබිණි. විරෝධතාකරුවෝ නගර දොරටුවේ රැඳී සිටිමින් ටයර් පුළුස්සා සිය විරෝධය දැක්වූහ. මළගම අවසානයේ ඔවුනට විසිරැ යන්නට ඉඩදුන් පොලිසිය නගරයේ හා තදාසන්න පෙදෙස්හි ආරක්ෂාව තර කෙළේය.
2025 ඔක්තෝබර් මස 08
1914
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1525
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොච්චියාගම කලබල තුනීවේ