මැර කල්ලියකට මැදි වී පුත්තලමේ දී ඝාතනයට ලක්වූ සැරයන් නවරත්න බණ්ඩාගේ මළගම නොච්චියාගම ජයගම සුසාන භූමියේ දී අද (24) පස්වරු තුනට පැවැත්වීමට නියමිතය. මේ ඝාතනය හෙළා දකිමින් නගරයට එමින් සිටි උද්ඝෝෂකයන් සිය ගණනක් නොච්චියාගම පොලිසිය අසල දී නතර කළ බව පොලිසිය කියයි. නගරයේ කඩසාප්පු වසා තිබේ. යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ද පොලිසියට අමතරව නගරයට කැඳවා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1914
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1525
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොච්චියාගමට දැඩි ආරක්ෂාව
ජයරත්න Wednesday, 24 August 2011 04:06 PM
රටේ වැදගත් පත්තරයක් විදියට ඇත්තම කියන්නකෝ.............
ruwan Thursday, 25 August 2011 12:55 PM
තවත් විස්තර දෙන්න