IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැගී එන පාසල් කාණ්ඩයෙන් සංජු පෙරමුණ ගනී

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රඩකයා තේරීමේ තරගයේ තුන් වැනි සතියේදී කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 161ක් ලබා ගැනිමින් නැගී එන පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා වී සිටී. ලේටන් පාර්ක් විදුහලේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් ආරක්‍ෂා කරගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. තුන්වන සතිය වන විට ඔහු දෙවන ස්ථානය හිමි ඒ. කේ. ටිරෝන්ට වඩා ඡුන්ද 2017ක පරතරයක් ලබා දෙමින් ඡුන්ද 5474ක් ලබා ඇත.

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ උපනායක එ්. කේ. ටිරෝන් ඡුන්ද 3367ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහලේ දුෂාන් හේමන්ත (1940) සහ ති‍්‍රත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1409) ඡුන්ද 1000ට වැඩියෙන් ලබා ගෙන තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලබා සිටිති. අවසන් සතියේ ස්ථාන දෙකක් ඉදිරියට යාමට දුෂාන් හේමන්ත සමත් විය.

2013 වසරේ බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රඩකයා තරගය සඳහා කූපන් පත් විජය පුවත්පත් සමාගමේ දිනපතා පුවත් පත් වන ඬේලි මිරර්, ලංකාදීප සහ සති අන්තයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළ වේ. තමන් කැමති කී‍්‍රඩකයා ස`දහා මැයි 30 දක්වා පාඨකයින්ට කූපන් පත් එවිය හැක.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා  පාසල   ඡන්ද
මින්හාජ් ජලීල් තස්ටන් විදුහල 5474
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3367
දුෂාන් හේමන්ත ශාන්ත පීතර විදුහල 1940
දිණුක වික‍්‍රමනායක ති‍්‍රත්ව විදුහල 1409
මාදව නිමේෂ් පානදුර රාජකීය විදුහල 797
සචින් බුලත්සිංහල කටුගස්තොට ශාන්ත අන්තෝනි 360
ජේසන් බුල්ජන්ස් ශාන්ත පීතර විදුහල 360
දමිදු අශාන්  පානදුර රාජකීය විදුහල 172
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 159
දේවින් පත්මනාතන් කොළඔ රාජකීය විදුහල 138
තමල්ක ඇතුලත්මුදලි කොළඔ ආනන්ද විදුහල 119
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුල විදුහල 97
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 79
සන්ජික රිද්ම මාතර සිල්වෙස්ටර් විදුහල 47

නැගී එන පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල   ඡන්ද
සංජු ශාරුක් කැළණිය විද්‍යාලෝක විදුහල 161
ලහිරු විමුක්ති පානදුර ශි‍්‍ර සුමංගල විදුහල 105
දේශාන් ධනංජය මාතර රාහුල විදුහල 84
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහ විදුහල 51
බානුක මනලංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 43
සදීප ලක්‍ෂාන් බලවන වේයන්ගොඩ විදුහල 19
නිපුන් යතිදුර කැලණිය ධර්මාශෝක විදුහල 13

අන්තර් ජාතික පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල   ඡන්ද
වලිඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල 1177

පාඨකයන් සදහා ඇති තරගයෙන් ජයග‍්‍රහනය හිමි කර ගත් ජයග‍්‍රහකයෝ 

1. ජී.එම්.පී. සුගතපාල - 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල
2. නිමාලි පෙරේරා - ‘විමුක්ති’, රඔුක්කන, බණ්ඩාරගම
3. පි‍්‍රයන්ත ගාල්ලගේ - 10/5 A, අලපලාව, ගාල්ල
4. ආශා වොතින්ටන් - C - 7 - G - 2, සොයිසාපුර මහල් නිවස, මොරටුව



අදහස් (0)

නැගී එන පාසල් කාණ්ඩයෙන් සංජු පෙරමුණ ගනී

ශාන්තලාල් Wednesday, 06 February 2013 09:31 PM

ගාල්ලෙ මහින්දෙන් කව්රුවත් නැද්ද?(නදී)

:       0       0

සම්පත් Thursday, 07 February 2013 12:45 PM

මේවට කොහොමද ඡන්දය දාන්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 07 February 2013 12:45 PM

කොහොමද සමගිය? (නි)

:       0       0

සම්පත් Thursday, 07 February 2013 12:47 PM

ප්‍රතිඵලදායක වේවිද? (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Thursday, 07 February 2013 03:50 AM

මේකත් හරියට සුපර් ස්ටාර් තරග වගේ, වැඩියෙන් සල්ලි තියෙන කෙනා වැඩියෙන් වියදම් කරලා තමන්ගේ චන්ද වැඩි කරගන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site