IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නගරය හදන්න ගිහින් උසාවියේ

නගර සංවර්ධනය සඳහා වැටක් ගැලවී යැයි ඇඹිලිපිටිය නව නගරයේ ගුණරත්න එම් චන්ද්‍රසේනගේ පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය නගර සභාපති හිමියන් ,විපක්ෂනායක සහ ලේකම්වරිය ඇතුළු  හත් දෙනෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුහ.

නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රහ,විපක්ෂ නායක සුමිත් සේනක,මන්ත්‍රීන් වන සරත් විතාරම,නීතීඥ විජිත පුංචිහේවා,දිනේෂ් මධුෂංක,ලසන්ත සිරිපුර හා නාගරික ලේකම් අනුලා වඩුගේ ඇප ලද්දෝ වෙති.

1110-003

 

 

 



අදහස් (0)

නගරය හදන්න ගිහින් උසාවියේ

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 02:06 PM

මමත් පුන පුනා කියන්නේ අපේ හාමුදුරුවන්ට මෙවැනි දේශපාලන ක්‍රම අකැපයි කියලයි.නිතිය අවනීතිය කොයි හැටි වුවත් සිවුරට අගරුවක් වෙනවනම් බෞද්ධයෙක් හැටියට මම මේ දේ අනුමත කරන්නේ නැහැ. (අ)

:       0       0

සදුනි Monday, 10 November 2014 09:13 AM

අනේ අපේ හාමුදුරුවනේ සමාවෙලා ඔබ වහන්සේට ඔය තනතුර ගැලපෙනවද කියලා මොහොතක් සිතා බලන්න .මේ කියන්නේ ද්වේශයකින් හෝ විවේචනයක් ලෙස නෙමෙයි.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 November 2014 10:12 AM

අපේ පින් ඇති හාමුදුරුවනේ කවුරු හරි කෙනෙක් සතුටු කරන්න නේද ඔය වැටවල් ගලවා, බැමි ගලවා ඉවත් කරන්න ලෑස්ති වුනේ? 'චරථ භික්කවේ චාරිකං...බහුජන හිතාය බහුජන සුඛාය...' (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 10 November 2014 10:21 AM

ගැලපෙන්නේ නැත්තේ මොකෝ සදුනි කව්රුහරි වැඩක් කරන්නයි ඕන (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 10 November 2014 10:50 AM

මට නම් සිතෙන්නේ මෙම පළාත් පාලන ආයතනයේ වැඩ අධිකාරීතුමා නියම වැඩ කාරයෙක් නොවෙයි (බ)

:       0       0

වින්සන්ට් Monday, 10 November 2014 12:06 PM

පොදු කටයුත්තකට උනත් පොදු නීතියකුත් රටේ පවතින බව බොහෝ දෙනාට අමතක වී ඇත්තේ බල පුළුවන් කාරකම ඉස්මතු වීමයි. අපක්ෂපාති අධිකරණයකුත් පොදු නීතියකුත් රටේ පවතින බව රටේ ජනතාවට දැනෙන්නේ ගරු අධිකරණයේම ක්‍රියාකාරිත්වය මත බව මගේ හැගීමයි. (නදී)

:       0       0

නන්දන පනාගොඩ - මිලානෝ Monday, 10 November 2014 12:49 PM

ඉහල තැනක කෙනෙක්ට බැමි ඇලජික්ද? (ර)

:       0       0

චන්ද්‍රා Monday, 10 November 2014 07:34 PM

භික්ෂුන් දේශපාලන තනතුරු දැරීම මම අනුමත නොකරමි (නි)

:       0       0

සමන් පැරිස් Monday, 10 November 2014 08:20 PM

මම මේ ස්වාමීන් වහන්සේව දන්නේ කැලණිය වේවැල්දුව පැත්තේ ඉන්න කාලේ ඉඳලා. අකටයුත්තක් නම් කරන කෙනෙක් නෙමෙයි. අකටයුතුකම් කරන කෙනෙක් වුණා නම් බලන්න තිබුනා ඔතන ඉන්න අනුගාමිකයෝ ටික. කිසිකෙනෙක් නැතුව ඔහොම යන්නේ සාධාරණ යමක් කරලා වෙන්න ඕනෑ. (නි)

:       0       0

කිරි ගමරාල Tuesday, 11 November 2014 06:18 AM

අනවසර ඉදිකිරීමක් වුනත් ඉවත් කිරීමට පෙර ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගයක් තිබෙනවා. වැඩ අධිකාරි මහත්තය හෝ සභාපති හාමුදුරුවෝ නීතිමය ක්‍රියාමාර්ගය පැත්තක දාල කරපු වැඩක් වගෙයි පෙනෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site