IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාගරික සංවර්ධන අලුත් රෙගුලාසි ගැන නිලධාරීන්ට උගන්වයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීම ඇරැඹූ බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

දිවයිනේ පළාත් පාලන ආයතන 341 ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලසුම් හා රෙගුලාසිවලට අදාල මූලික සැලසුම් නිරාකරණය,ඉඩම් සංවර්ධනය කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා වෙනස් කිරීම, අනුකූලතා සහතික ලබා දීම සහ වෙනත් රෙගුලාසි පිළිබදව මෙහිදී නිලධාරීන් දැනුවත් කරන බව අමාත්‍යාංශය කියයි .

ලංකාවේ සමස්ත පළාත් පාලන ආයතන ගණන 341 කි. මහනගර සභා 29 ක්, නගර සභා 36 ක්, ප්‍රාදේශීය සභා 276 ක් ඊට අයත් වේ.



අදහස් (2)

නාගරික සංවර්ධන අලුත් රෙගුලාසි ගැන නිලධාරීන්ට උගන්වයි

de silva Monday, 20 March 2023 01:08 PM

හරි නම් නාගරික සන්වර්දන අධිකාරියෙ කර්යභාරය නගර තුලට සිමා වෙන්න ඔනෙ , මෙක ප්‍රාදේශීය සභා වලටත් වියප්ත කිරිම නිසා ගමක යම්කිසි දෙයක් කරන්න ගියත් මෙකෙ අවසර ගන්න ඔනෙ , මෙ රටෙ මනුස්සයෙකුට ව්‍යපාරයක් අරම්භ කරන්න , ගෙයක් හදන්න ගියහම අයතන 3-4 පමන අවසර ගන්න ඔනෙ මෙව එක තැනකින් කරගන්න පහසුකම් සලසන්න බැරිද? මෙ රටෙ මිනිස්සු ආයෝනය නොකරන ප්‍රදන හෙතුවක් මෙක , මෙ රට විනශ වෙලා තිබෙන්නෙ දේශපලුවො චන්ටදෙට වැඩ කරන මිනිස්සුන්න්ට රජයෙ රැකිය දෙන්න එක එක නම් වලින් රජයෙ අයතන බිහි කරල , එව ඇතුලෙ ඔවුන්ට කරන්න වැඩක් නැති නිසා කිසිම තේමක් නැති නිති සහ අනපනත් ගෙනත් , රටෙ මනුස්සයෙකුට කිසිම වැඩක් කරගන්න බැහැ අල්ලස් නොදී , මෙක තමයි ලංකාවට ගහපු හෙනය.

:       0       7

ravin Monday, 20 March 2023 02:55 PM

කොයියම්ම පුහුණු කිරීම් කළත් නිලධාරීන් නීත්‍යානුකූලවම වැඩ කරනවිට දේශපාලු හෙංචයියලා? දේශපාලුවන්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site