IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාගරික මන්ත්‍රී සිරුර පිළිස්සෙද්දී ආදාහනාගාරය කැඩේ

ගාල්ල හිටපු නාගරික මන්ත්‍රී පී වයි බී කොස්තා මහතාගේ  අදාහනය අද (10) සවස සිදු වෙද්දී  ගාලු නගර සභා අදාහානාගාරය ක්‍රියා විරහිත විය.

ඒ වන විට සිරුර බාගෙට පිළිස්සී තිබිණි.

ගාලු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කීවේ ගෑස් පද්ධිතය කිහිප වරක් ක්‍රියාත්මක කරමින් දේහය ආදාහනය කිරීමටඋත්සාහ ගන්නා බවයි. දේහයක් ආදාහනය කළ නොහැකි වුවහොත් එය භූමදානය කිරීම සිදුවෙයි. 

එහෙත් ඊට නාගරික මන්ත්‍රීවරයාගේ නෑයන් සිරුර භූමදානයට කැමත්ත පළ කළ බවක් ඔහු කීවේ නැත.

 

 



අදහස් (0)

නාගරික මන්ත්‍රී සිරුර පිළිස්සෙද්දී ආදාහනාගාරය කැඩේ

නැනී Monday, 11 August 2014 05:14 AM

මියගිය දේශපාලකයාට නිවන් සුව පතමි. ජීවත්ව ඉන්න දේශපාලකයන්ට පාඩමක් වෙනු ඇතයි සිතමි. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 10 August 2014 04:38 PM

අපේ රටේ හැටි ඔහොම තමා. ගෑස් නැතිවෙනවා දිනගණන්. විදුලිය විසන්ධි වෙනවා පැය ගණන්. විකල්පයක් වශයෙන් දර ආදාහනාගාරයක් ද තබා ගැනීම කාලෝචිතයි. කෑගල්ලේ ආදාහනාගාරය අසල පාසල් වසන තෙක් ආදාහන කටයුතු නොකරයි. අවසන් කටයුතු 3,4 ක් ආවොත් අරන් පලයන්කෝ ගලිගමුවට. නගර සීමාවේ බදු ගෙවන්නෙකුට මැරිලත් සහනයක් නැහැ (නදී)

:       0       0

අනුර Sunday, 10 August 2014 05:39 PM

එයාලට ඔහොම නම් අපිට කොහොම වේද (නදී)

:       0       0

දිනාර - ජෙඩා Sunday, 10 August 2014 05:57 PM

මුලින්ම ඕක කැඩිලා තිබුනේ. නව නගරාදිපති හදාවි (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 11 August 2014 06:45 AM

නිවන් සුව (දිල්)

:       0       0

හසන්ත Sunday, 10 August 2014 08:45 PM

දේශපාලකයෙක් හෝ කවුරුන් වුවද කෙනෙකුගේ විපතකදී සතුටුවන්නට තරම් අපි පහත් අය නොවෙමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 August 2014 10:29 PM

මම මේ සිද්ධිය ගැන ඊයේ ඉඳලා කිසිවක් ලියන්නේ නැතුවයි හිටියේ. මේ පුද්ගලයාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දසුන් Monday, 11 August 2014 12:20 AM

දේශපාලකයින් සහ පොලිසිය ගත්විට, මෙවැනි දෙයක් සිදුවූ විට මිනිසුන්ට ඒ හැඟීම යම් අමුතු ආකාරයකටයි එන්නේ (නි)

:       0       0

මාලි Monday, 11 August 2014 02:47 AM

දසුන්, බහුතරයක් දේශපාලඥයොයි පොලිසියයි කරන වැඩ දැක්කම ඒක සාධාරණයි (නි)

:       0       0

කළුපෙරුම Monday, 11 August 2014 03:26 AM

ගාල්ල නම් ඔහොමම තමා. පේන්නේ නැද්ද ටවුන් එක වටේ තියෙන මල් ගස් වල හැටි. ඒවා එහෙම නම් අනිත්වා ගැන කවර කතාද (නදී)

:       0       0

ශාන්ත Monday, 11 August 2014 03:46 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 11 August 2014 04:07 AM

මේවටත් හේතු ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 318 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site