IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාගරික මන්ත්‍රීට ඇප

ජනපතිවරණ සමයේ මහ මග ප්‍රදර්ශනය කරමින් තිබූ පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කරමින් සිටි කොටහේන පොලිසියේ නිලධරයකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි කොළඹ හිටපු නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා හෙවත් ‘බිංදු‘ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇපද ඔහුට නියම විය. ඇප මත සිටියදී වෙනත් වරදකට අත් අඩංගුවට පත්වුවහොත් ඇප අවලංගු කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාට පැවරීය.

 



අදහස් (0)

නාගරික මන්ත්‍රීට ඇප

රොහාන් Thursday, 16 July 2015 02:21 PM

දඩුවම් නොකර ඇප මත මුදා හැරපු එක වැරැදියි නේද/(හේ)

:       0       0

කරුණාරත්න Thursday, 16 July 2015 12:41 PM

පේනවා නේද එයාලගේ බලය? හිසට පිස්තෝල තියන්න තරමට බය නැහැ (නි)

:       0       0

අප්පුහාමි Thursday, 16 July 2015 11:23 PM

හැමෝම මෙහෙම බලය අතට අරගෙන පොලිසියට තර්ජනය කරන්න ගියොත් කොහොමට තියෙයිද? (නි)

:       0       0

කුමුදුනී Thursday, 16 July 2015 01:02 PM

මෙහෙම අය දිගටම රිමාන්ඩ් එකේම තියනවා නම් මම සතුටුයි, අනෙක් අයටත් පාඩමක් වෙන්නත් එක්ක (නි)

:       0       0

අප්පුහාමි Friday, 17 July 2015 02:17 AM

මෙයා ළඟ තව ආයුධ තියෙන්න පුලුවන්. ඒවා පෙන්වන්න එක්ක යන්න තිබුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site