IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි

නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡුන්ද දායකයෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙළේය. දමන පදිංචි කස්තුරි කංකානම්ලාගේ ප‍්‍රියරන්ජන් අමරසිංහ විසින් ගොනු කැරුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් මහ ඇමැති, එම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, මාර්ග සංවර්ධන අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍යවරයා නම්කරනු ලැබ සිටිති. එම පළාත් සභාවේ නිල කාලය 2013 මැයි 10 වැනිදා අවසන් විය යුතු නමුත් ඊට පෙර එය විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දීමට මහ ඇමැති සූදානම් වන බව දැනගන්නට ලැබී ඇති බවත් ඔහු කියයි.



අදහස් (0)

නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි

අමිල කටුනායක Thursday, 14 June 2012 09:53 AM

පළාත්සභා නම් ඕනෙම නෑ...

:       0       0

රජිත් Wednesday, 13 June 2012 07:45 PM

හා හා ඕන දෙයක් කර ගන්නවා‍කෝ

:       0       0

කිරිමාටිං Thursday, 14 June 2012 11:28 AM

නිකං පළාත්සභාවලට බැන්නට වැඩක් නැහැ.. වැඩකරන්න සල්ලි දෙන්න ඕන...

:       0       0

කොරනේලිස් Thursday, 14 June 2012 10:53 AM

සියල්ල දැන් ආර්ථික සංවර්ධනේ මගින්... දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාත්, ප්‍රාදේශීය සභා හරහාත් කරන්නෙ..මේක පළාත් සභා කොන්කිරීමක්ද??

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 11:03 PM

රටක පුරවැසියන් ක්‍රියා කරන්නේ රටේ පාලක පිරිස් ආදර්ශයට අරගෙන.ඒ නිසා පාලක පිරිස් පළමුව ආදර්ශමත් වීම රටක ජනතාව අදර්ශමත්වීම කෙරෙහි ප්‍රබලව බලපාන කරුණකි.

:       0       0

දිනූෂි නවරත්න Wednesday, 13 June 2012 11:07 PM

පළාත් සභා දැන් තිබෙන ක්‍රමය අකාර්යක්ෂමයි.ඒ නිසා මීට කලකට ඉහතදී තිබූ ක්‍රමවේදය යළි ස්ථාපිත කළහොත් මීට විසඳුමක් බව පැහැදිලිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 49 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2175 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site