
(යොහාන් භාසුර)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණාරත්න මහතා අද (12) පැවසීය.
මෝඛා සුළි කුණාටුවෙන් නැගෙනහිර මුහුදු තීරයට ඔබ්බෙන් පිටිහි ගැඹුරු මුහුදු තීරයට සෘජු බලපෑම ඇති බවත් මෝඛා සුළි කුණාටුව ගිනිකෙණ දිග බග්ලාදේශය සහ මියන්මාරය දෙසට ගමන් කරමින් ඇති බවත් අතුල කරුණාරත්න මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැගෙනහිර මුහුදට යන්න එපා