IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක්

නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනකුට දීමට නියමිත බව පළාත් සභා ආරංචි කියයි.

සභාපතිනිය වූ ආරියවතී ගලප්පත්ති මහත්මියට (සන්ධාන) අධ්‍යාපන ඇමැති පදවියට ද, එම් මන්සූර් මහතාට (මුස්ලිම් කොංග්‍රස්) මහාමාර්ග ඇමැති පදවියට ද, නම් කර ඇත.

විමලවීර දිසානායක හා උදුමා ලෙබ්බේ මීට පෙර එම තනතුරු දැරූහ.

ධීවර හා සෞඛ්‍ය ඇමැති තනතුරු දෙමළ ජාතික සන්ධානයට ද, ගලප්පත්ති මහත්මිය දැරූ සභාපති පදවිය එක්සත් ජාතික පක්ෂයට ද දීමට යතියි දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක්

ඇසළ Friday, 27 February 2015 02:20 PM

ජයවේවා යහපාලනේ. වෙනම පාලනයක් දෙන්න එතකොට ඉක්මනටම ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. (නදී)

:       0       0

රුවන් Friday, 27 February 2015 05:17 PM

හකීම් ප්‍රකාශ කරා ජනාදිපති එක්ක අවබෝදතා ගිවිසුමක් ගැහුවා කියලා. ඔය එන්නේ අදාල ප්‍රතිපලද? වෙනසක් ඕන වෙලා ඡන්දෙ දීපු අයට මේ වෙනස දකින්න ඥානය පහල වේවා.(නදී)

:       0       0

ඇරිස්ටෝටල් Saturday, 28 February 2015 03:50 AM

මොනවද මේ වෙන්නේ ? කමක් නැහැ පැට්‍රල් අඩු කළානේ. (නදී)

:       0       0

විජයබාහු Friday, 27 February 2015 12:46 PM

ජයවේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site