IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


නැගෙනහිර පිලට ලකුණු 5 ක ජයක්

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති පළමු තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 135 ක ඉලක්කය හඹාගිය නැගෙනහිර නාගාස් ඉනිමේ 12 වැනි  ඕවරයේදී වාර්ෂාව ඇදහැලීම නිසා තරගය අත්හිටුවීය. රුහුණ රෝයල්  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 134 (අරොන් ෆින්ච් 14, ප‍්‍රසන්න ජයවර්ධන 15, ඩැනියල් හැරිස් 19, ළහිරු තිරිමාන්න 34, සහිඞ් අෆ්රිඩි 18, චාමර සිල්වා 14, ඩිල්රුවන් පෙරේරා 11, ශාමින්ද එරංග 15/3, අජන්ත මෙන්ඩිස් 34/3) නැගෙනහිර නාගාස් පිල  ඕවර 12 කදී කඩුලූ 2 ට 77 (උදාර ජයසුන්දර 25, ටෙ‍්‍රවින් බි‍්‍රට් නොදැවී 33)



අදහස් (0)

නැගෙනහිර පිලට ලකුණු 5 ක ජයක්

දර්ශණ Saturday, 11 August 2012 10:05 PM

නැගෙනහිර කොල්ලන්ට ජය පතමි...!!(නු)

:       0       0

සුදර්ශණ උතුවන Saturday, 11 August 2012 10:10 PM

නැගෙනහිර කොල්ලන්ට ජය වේවා...!!(නු)

:       0       0

විමල් Saturday, 11 August 2012 09:54 PM

නැගෙනහිර කොල්ලෝ නියමයි...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site