මින් වසරකට පමණ පෙර නුගේගොඩින් කුලියට ගත් කාර් හතරක් හා කැබ් රියක් යාපනයට ගෙන ගොස් උකස් කළ බව කියන උතුරේ තිදෙනකු සමග වාහන පහක් සොයා ගත් බව නුගේගොඩ අපරාධ විමර්ශන අංශය කියයි.
මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුගේගොඩින් කුලියට - උතුරෙදි උකසට
චන්දි Saturday, 22 June 2013 11:06 AM
චන්ද්‍රා දැන් මේකට මොකක්ද කියන්නේ පේනවා නේද උතුරේ කෙරුවාවල්. මේවට කෝ ඔයාගේ අදහස්. (ස)
තිසල් Saturday, 22 June 2013 05:52 AM
ලංකාවේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුදල් උපයන්නේ වැරදි ක්‍රමවලින්ම තමා.රේගුව හරහා ගෙන්වන දේවලින් සාමාන්‍ය පුරවැසියකු ගෙදර වුවමනාවකට හෝ පිටරට සිට ඥාතියෙක් එවන දෙයකට විතරයි නියම විදිහට තීරු බදු අයකරන්නේ.ව්‍යාපාරිකයෝ ගෙන්වන දේවල් නිසි තීරු බදු ගණනයක් වෙන්නෙම නැති තරම්.එම නොලැබෙන මුදල් නිසා දුප්පත් එකා ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතිව, ඉස්කෝලේ හරියට පොත් පත් නැතිව, ගොවියාට පොහොර ටික නැතිව හැමදාම දුප්පතු විදිහට දුක් විදලා මැරිලා යනවා.තීරු බදු හරියට එකතුකලොත් චීනෙන් ගන්න ණය අඩුකරගන්න පුළුවන්. (නි)
ෂේමන් Friday, 21 June 2013 11:17 AM
ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ හැම දෙයක්ම අඩු කරගෙන යන්න පුළුවන්. කවදාවත් පාලකයන්ට වගේම රටේ ගොඩක් දෙනෙකුට මේ දේවල් වැඩක් නැති ගානට ඉන්නවා. ඒකෙන් තැලෙන්නේ ගොඩක් අහිංසක අසරණ මිනිස්සු.(නදී)