නිකවැරටිය කරිහට්ටිකුලම ප්‍රදේශයේ දී පාළු ළිඳක වැටී සිටිය දී ගොඩ ගත් වල් අලියෙකු වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට බැඳ සිටියදී අද මිය ගිය බව වන ජීවී ආරංචි කියයි.
පසුගිය අගහරුවාදා (05) රාත්‍රියේ මෙම අලියා ළිදට වැටී සිටි අතර වනජීවී නිළධාරීන් අලියා ජාතික වනෝද්‍යානයකට රැගෙන යාම සදහා ප්‍රතිකාර කරන අවස්ථාවේ එගෙස මිය ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිකවැරටිය ළිඳකින් ගොඩ ගත් අලියා මිය යයි
නිහාල් විතානගේ Friday, 08 August 2014 02:18 PM
අලි ,වන සතුන් ටිකත් ටිකෙන් ටික වඳවෙනවා (නි)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 05:29 PM
නියං සමයේ ජල පිපාසාවෙන් ලිඳකට වැටී ගොඩගත් මියගිය හස්ති රාජයා ගැන දුකයි. මෙවැනි සතුන් වෙනුවෙන් හිත උණු නොවන්නේ මන්ද? (නි)
උපාලි Thursday, 07 August 2014 09:03 PM
අනේ දෙවියනේ! අපේ ජාතික අලි සම්පතට මොකද මේ වෙන්නේ? එක්කෝ දේශපාලුවන් උන්ව විකුණනවා. කොටසක් පන්සල් යයි කියාගන්නා තැන් වලට යනවා. කොටසක් හක්කපටස්, මර උගුල් වලින් මැරෙනවා. ඒ මදිවට අලි බලාගන්නවයි කියන ආයතනවල සේවකයිනුත් උන්ව ටික ටික මරනවා. ඇතුන් දඩයක්කාරයින්ගේ වෙඩිවලට දළ පුජා කරනවා. ශක්‍රයා ළඟ ඉන්න ඵෙරාවන හස්තියාවත් මේවා දෙවියන්ට පෙන්නලා දෙනෙන් නැද්ද මන්දා. (නි)
වීරා Friday, 08 August 2014 09:57 AM
බලධාරින් නිදි නෙවේ වෙන බලවතුන් බලවත් , නීතියක් අද රටේ නැහැ . බලය දෙන්න හරි මිනිස්සුන්ට. (අ)
පිටිගල Saturday, 09 August 2014 02:31 AM
අලි ඇතුන් ගැන කුමන කතාද? ඕකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
ඩයස් Friday, 08 August 2014 04:11 AM
මේ අලි ඇතුළු වන සතුන් විනාශ කරන අයට හොඳක් වෙන්නෙ නෑ. මේ අපේ ජාතික සම්පත්. බලධාරින් නිදිද?(අ)