IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නකල්ස් ගින්න නිවයි

නකල්ස් කඳුයායේ අක්කර 200 ක් පමණ ලැව් ගින්නකින් වැනසි ගිය ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් කියති. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් ද ගින්න නිවීමට දායක විය



අදහස් (0)

නකල්ස් ගින්න නිවයි

kk Sunday, 17 June 2012 10:35 PM

ලැවු ගිනි කිව්වට මේවා ස්වාභාවික ගිනි ගැනීම්.නැත්නම් කාගේහරි නොසැළකිලිමත් වැඩක් හරි හිතුවක්කාර වැඩක්

:       0       0

සොම්දාස Sunday, 17 June 2012 10:49 PM

අපේ බඩගින්නත් මෙහෙම නිවන්න පුලුවන්ද අනේ

:       0       0

දර්ශන තරංග Monday, 18 June 2012 05:37 AM

ලොකු අපරාධයක්. ඔයහරියෙ අවුරුදු සිය ගණනක් පරණ ගස් තිබ්බා ...කවුරු හරි මල් හේනක්වත් දාන්න ඇවිලෙව්වද දන්නෑ ...අද කාලෙ රුපියලක් ගන්න මිළ කල නොහැකි දේවල් විනාසකරන අයනෙ ඉන්නෙ

:       0       0

කසුන් Monday, 18 June 2012 07:57 AM

හරිම කණගාටුයි.හේතු ගණනාවක් නිසා මිනිස්සු කැළෑ ගිනි තියනවා..මේ අපරාධ කරන අයට දඩුයම් දිය යුතුයි...

:       0       0

කොල්ලා Monday, 18 June 2012 09:14 AM

මටනම් පේන්නේ ගිනි තියල ව‍ගේ . මොකද ඔය පැත්තේ හෝටල් හදන්න ගොඩක්අය බලන් ඉන්නවා....

:       0       0

අමිල කටුනායක Sunday, 17 June 2012 06:36 PM

විදේශීය කුමන්ත්‍රණයක් ,හැමදාම ගින්නක්‍

:       0       0

ජය Tuesday, 19 June 2012 03:07 AM

වනාරක්ෂක නිලධාරීන්ට වඩා එයාෆෝස් නිලධාරීන් කොච්චර උද්යෝගීද බලන්න...

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 June 2012 03:51 AM

ගුවන් හමුදාව නොතිබෙන්න නකල්ස් කන්ද සහරා කාන්තාරෙ වෙන්න තිබුණා

:       0       0

විජය බණ්ඩාර Sunday, 17 June 2012 06:21 PM

මේ සුන්දර වු භුමියේ ඇති වූ ගින්න නිවීමට‍ දායක වූ සැමට මාගේ ප්‍රණාමය.

:       0       0

පොතේගුරා Sunday, 17 June 2012 06:53 PM

ගිනි කඳු නැතිවට කඳු ගිනි අරගෙන..

:       0       0

දුප්පත්තු Sunday, 17 June 2012 07:08 PM

දුප්පතුන්ගේ බඩගින්නත් මෙසේ නිවන්නට හැකිනම් ?..

:       0       0

ෆයිරෝ Sunday, 17 June 2012 08:19 PM

අපෝ ලංකාවේ වෙන අපරාධ බලනකොට මේවා සුඵ දේවල් නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site