IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


නොඑන අය ගේන මන්තරේ මහා ඇමැති ළඟ

සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොඑන අම්බලන්ගොඩ ලංගම ඩිපෝ අධිකාරී මීළඟ රැස්වීමට කැඳවා ගන්නා ගුරුකම දකුණු පළාත් මහා ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම්ට කියා දුන්නේය. ‘ඔබතුමා බුලත් අතට දී ඩිපෝ අධිකාරීම වැඳලා හරි මේ රැස්වීමට එන්න කියන්න. එයා මේ රැස්වීමට නොඑන්නේ ලොකු මිනිහෙක් වෙන්න ඇති. මීළඟ රැස්වීමට නොපැමිණියොත් ඒකත් කියන්න‘ යනුවෙන් මහ ඇමැති උපදෙස් දුන්නේය.



අදහස් (0)

නොඑන අය ගේන මන්තරේ මහා ඇමැති ළඟ

අලිබබා Thursday, 03 May 2012 03:13 PM

දේශපාලනඥයන් ගාව කමිටු රැස්වීමිවලට ගෙන්වන මන්තරත් තියෙනවා. සහභාගි නොවී සිටිමටත් මන්තර තියෙනවා. කොයිකටත් ‍තයිලේ කියල ලංගම ඩිපෝ අ‍ධිකාරිවරයා රැස්විමට සහබාගි වුවානමි හොදයි. ඔය මන්තර කියන එවා හරි බලගතුයි.මොකද කොයිපැත්තට කැරකෙනවාද කියලා දන්නේ නෑනේ.

:       0       0

සෝමදාස Thursday, 03 May 2012 06:09 PM

දේශපාලකයෝ කීදෙනෙක් හරියට පාර්ලිමේන්තුවයට යනවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 837 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හපුතලේ නගර සභාව ස්වාධීන පක්ෂයකට
2025 මැයි මස 06 1238 0

ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.


තංගල්ල නගර සභාව ජාජබට
2025 මැයි මස 06 3375 0

ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 992 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 352 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 808 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1251 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site