(ඉන්දික අරුණ කුමාර)
වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් හා ලබාගන්නා පිරිස් සම්බන්ධයෙන් කල සොයා බැලිමේ දී මෙම තොරතුරු අනාවරණය විය.
නාඋල - නාලන්ද,උඩුදෙනිය,නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශ පිරිස් ලිශ්මනයිසීස් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
සමේ වේදනා ඇති නොවන තුවාල ගනන්නොගෙන සිටිම ආදී හේතුන් නිසා බොහෝ රෝගීන්ගේ වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වු තුවාල මෙම රෝගයේ දී දක්නට ලැබෙන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක මහතා කියා සිටියේය.
ජිවත්වන නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගැනීම,රෝගී තත්ත්වයන් දුටු සැනින් ප්‍රතිකාර ලබාගැනීම සහ අවට පරිසරය සම්බන්ධයෙන් වඩා විමසිලිමත්ව කටයුතු කිරිම මහජනයා විසින් සිදුකිරිම මගින් මෙම රෝගි තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍ය විජිත ඒකනායක මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඋලට වැලි මැක්කා ඇවිත්:පරිස්සම් වන්නැයි උපදෙස්