වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා වටයක් 24 වැනිදා චෙන්නායි නුවරදී ආරම්භවන බව ධීවර අමාත්‍යංශය කියයි.
ධීවර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙහිදී මෙරටින් ධීවර සංගම් නියෝජිතයන් 10ක්, බලධාරීන් 6 ක් සහභාගී වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධීවර හමුවක් චෙන්නායි නුවර
දුමින්ද Monday, 23 March 2015 02:14 AM
මුහුදු සිමා වෙනස් කර ධිවර ගැටළු වලට ස්ථර විසදුමක් වැදගත් (ම)
ඉසුරන්දි Monday, 23 March 2015 03:41 AM
අපේ මිනිස්සු මොන තහංචි දැම්මත් ඉවසන් හිටියට තමිල්නාඩුවේ කට්ටිය නම් සැහීමකට පත්වෙන්නේ නැති කොට්ඨාශයක්.(බ)