ඉන්දු ‐ ශ්‍රී ලංකා ධීවර ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ධීවර සංගම් කළ ඉල්ලීම මෙරට ධීවර සංගම් ප‍්‍රතික්ෂේප කර ඇත.
පසුගියදා දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉන්දු ‐ ලංකා ධීවර ගැටලූ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙවැනි තත්ත්වයක් යටතේ ධීවර සංගම් වල සහභාගීත්වයෙන් පමණක් අදාළ ගැටලූව විසඳා ගත නොහැකි බැවින් ඉන්දීය ධීවර සංගම් සිදු කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බවත් උතුරේ ධීවර සංගම් කියා සිටීයේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර සාකච්ජා අතරමග
දුමින්ද Monday, 21 September 2015 09:02 AM
රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් අවැසිය (අ)