IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමීය. 



අදහස් (5)

ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

pj Monday, 09 December 2024 02:16 PM

විනෝදෙටවත් බෝට්ටුවක ගිය කෙනෙක් නම් හොඳයි...!

:       1       9

Kazi Shajahan Monday, 09 December 2024 02:32 PM

තාම වෙනසක් නම් නැහැ... අපි වෙනදාටත් වඩා වැඩි වියදමක් මාළු වලට වියදම් කරනවා. කිව්වේ නම් රට වටේම මහමුහුද කියලා ඡන්දයට කළින්...

:       2       10

SuranganieTuesday, 10 December 2024 08:21 AM

මොකද වෙනසක් නැත්තෙ.හොදින්ම තියෙනවා වයසක අයට නම් ඒකත් ගන්න ක්‍රමයක් නැතිවේවි මොකද රවිගෙ කාලයේ නාකින්ට දුන්නු සියයට 15 පොලිය රනිල්ගෙ කාලයේ 8.1 ක් කලා මාලිමා ආණ්ඩුවෙන් එයිනුත් 0.6 ක් කපාගෙන කියල අහන්න ලැබෙනවා

:       0       1

සුරංගොඩ Tuesday, 10 December 2024 07:04 AM

මට නම් පත්වීමක් දෙන වාරයක් පාසා දන්තාලේප දැන්වීම් මතක්වෙනවා.

:       0       0

විදුර Tuesday, 10 December 2024 07:25 AM

මාලු මිලේ අඩුවක් නම් නෑ තාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site