සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට හසුවී මාස හයක් ඔවුන්ගේ ග‍්‍රහනයේ සිටි ධීවරයෝ හය දෙනා -- එස්.කේ වීරසේන සිල්වා, දිනේෂ් සුසන්ත, පෙරුමාල් සෙල්වරාජා, ලෙවන් රුදි‍්‍රගු, ජූඩ නිශාන්ත සහ ශාන්ත සෙබස්කතියන්-- අද කටුනායකින් දිවයිනට ආහ.
ටැන්සානියාවේ සිට පැමිණි ඔවුන් හමුවි ඔවුන්ගේ අත්දැකීම් දැන ගැනීමට ධීවර අමාත්‍යංශය පෞද්ගලික මාධ්‍යයට ඉඩ නොදුන්නේය. ධීවරයන් එළියට එන්නට මොහොතකට පෙර ඇතුළුවීමට අවසර දුන්නත් ඉන් පළක් නොවීය. ඒ වන විට රජයේ මාධ්‍ය හා අමාත්‍යංයේ හිතවත්කම් පිට ඇතුළට ගිය පෞද්ගලික මාධ්‍යය ඇතුළට ගොස් සිටියහ.
පෞද්ගලික මාධ්‍යට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස දන්වා ඇත්තේ ධීවර ඇමැතිගේ පෞද්ගලික ලේකම් දොස්තර කොලින් ෆනෑන්ඩුපුල්ලේ බව දැනගන්නට ලැබිණි. දොස්ර ෆනෑන්ඩුපුල්ලේ ලංකාදීප එසැණ වෙබ් අඩවියට පැවසුවේ නියෝජ්‍ය ඇමැතිගේ උපදෙස් අනුව තමා ක්‍රියා කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයෝ බේරී එති
චමි Friday, 27 April 2012 12:23 AM
මාස06 කාලය සුළුපටු නැහැ. අපේ ධීවර සහෝදරයොත් දැනගන්න ඕන අපිට තියන මුහුදු සිමාවේ රස්සාව කරන්න. එහෙම උනානම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. මින් ඉදිරියටවත් පාඩමක් විදිහට ගන්නවානම් හොදයි.
වසන්ත Friday, 27 April 2012 02:25 AM
ධීවර සොයුරාණෙනි, ඔබලාට දෙවි පිහිටයි
chinthaka Friday, 27 April 2012 04:05 PM
ඔයිං ගියා ඇති
දමිත් Thursday, 26 April 2012 01:41 PM
ඔයිං ගියා ඇති
සමුද්‍රා Thursday, 26 April 2012 03:03 PM
ධීවර සොයුරනි, ඔබ ජාතික වීරවරයෝයි. ඔබට අපගේ ප්‍රණාමය...
යූ.බණ්ඩාර Thursday, 26 April 2012 03:26 PM
දැන් කවුරු කිවුවත් බේර ගත්තේ ඒ අයයි කියලා, රටම දන්නවා මොකක්ද උනේ කියලා
පෙරේරා Thursday, 26 April 2012 03:59 PM
දේව මෑණියෝ ඔබලාව ආරක්ෂා කරන්න ඇති
සන්ගා Thursday, 26 April 2012 04:21 PM
ඇයි ඇත්ත හංගන්නද ඒ තහංචිය දැම්මේ? වැඩක් නෑ. ඇත්ත දන්නවා දැන් මුළු ලෝකෙම