IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ධීවරයෝ පහක් මරුට.... 17 ක් නෑ

ධීවරයන් පස්දෙනකු මිය‍ගොස් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ධීවර යාත්‍රා 20 ට අධික ප්‍රමාණයක් අනතුරට පත්වූ බවට තොරතුරු ලැබී ඇති බව පවසන එම මධ්‍යස්ථානය කියා සිටින්නේ ඒවායේ සිටි ධීවරයන් 20 දෙනකු බේරාගත් බවයි. සැඩ සුළඟින් නිවාස 24 ක් විනාශ වී තවත් නිවාස 396 කට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

ධීවරයෝ පහක් මරුට.... 17 ක් නෑ

පිටිගල මිලානෝ Saturday, 08 June 2013 04:57 PM

කාලගුණ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂමව වැඩ කළේද, නැද්ද? මේ පිළිබදව පරීක්ෂණයක් පැවත්විය යුතුයි. (නි)

:       0       0

අනුෂ්කා Saturday, 08 June 2013 06:44 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය. අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නන්ට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 08 June 2013 06:47 PM

අතුරුදහන් වූ අයට ඉක්මණින් ගොඩබිමට ඒමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 08 June 2013 08:21 PM

අනුෂ්කා ඔබගේ අදහස මම තරයේ හෙලා දකිමි. ඔබ වනගත වෙන්න.(නදී)

:       0       0

ජානු Sunday, 09 June 2013 06:56 AM

අනුෂ්කා, ඔයා වගේ අය තමයි කුලබේද ඇති කරන්නේ. අපේ හාමුදුරුවෝ අපිට උදවු කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site