(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල , උණාකූරුව ,කැටකාලවත්තේ එදිරිවීර පටබැදිගේ නිහාල් නමැති 57 හැවිරිදි විවාහකයෙකි .
ඔහු ඉකුත් 09 වෙනිදා අලුයම 5.30 ට පමණ තනිවම ඔරුවක නැගී මුහුදු ගොස් ඇති අතර සවස් වෙනතුරු නැවත නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු පැදගිය ඔරුව පමණක් කුඩාවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවී ඇත .
පසුව ධීවරයාගේ මළසිරුර නිල්වැල්ල දූවගාව වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයා ඔරුවෙන්ම අවසන් ගමන් යයි