උතුරු පළාතේ ධීවර සමිති නායකයෝ හා ධීවරයෝ විශාල පිරිසක් අද යාපනයේ පිහිටි උතුරු පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ඉන්දියා ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා මෙන් විශාල අභ්‍යන්තර ටෝලර් යාත්‍රාවලට උතුරු මුහුදේ මසුන් මැරීමට ඉඩ දිය යුතු බවට උතුරු පළාත් සභාව මගින් ගෙන ඇති තීන්දුව ඉල්ලා අස් කර ගන්නැයි ද, ඉන්දියා ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම වලක්වන්නැයි ද ඉල්ලමින් ඔවුහු ඉල්ලා සිටියහ.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනයේ සිටින සියලුම ධීවර සමිති නායකයින්ද උතුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් විශාල පිරිසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූ බවට උද්ඝෝෂණය සංවිධානය කළ උතුරු පළාත් ධීවර එකමුතුව හා ධීවර සහයෝගීතා ව්‍යාපාරය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ධීවරයෝ උතුරු සබේ වට කරති
සුසන්ත Tuesday, 12 July 2016 09:37 AM
උතුරු පළාත් සභාවට ලංකාවේ උතුරේ මිනිස්සුන්ට වඩා වටින්නේ දකුණු ඉන්දියාවේ මිනිස්සුනේ, (හේ)
සිරි Tuesday, 12 July 2016 10:08 AM
කලබල වෙන්ඩ එපා (බ)