කල්පිටිය කන්දකුලියෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ධීවරයන් තිදෙනාගෙන් දෙදෙනකු යළි ආපසු පැමිණ ඇතැයි ද එක් අයකු අතුරුදන්ව ඇතැයි ද පොලිසිය කියයි.
අතුරුදන්ව ඇත්තේ මෙලාන් චතුරක ප්‍රනාන්දු (33) නමැති ධීවරයෙකි. සිකුරාදා උදේ මුහුදු ගිය පසු එදින මධ්‍යම රාත්‍රියේ දැඩි සුළං හේතුවෙන් තම බෝට්ටුව පෙරැළී ගිය බවත් ගොඩ ආ ධීවරයෝ කියති.
බෝට්ටුව පෙරැළී පීනද්දී චතචුරක ඈතට ගසාගෙන ගිය බවත් දිවි බේරාගත් දෙදෙනා පැවසූ බව පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා පුත්තල මූළික රෝහලේ ප්‍රතිකාර ලබති.
අතුරුදන්ව සිටින මෙලාන් චතුරක ප්‍රනාන්දු මහතා
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයන් දෙදෙනකුගේ දිවි බේරෙයි
වනිතා බෝගහකොටුව Saturday, 18 July 2015 07:47 PM
මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද ? (නදී)