IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධාවන ශූරයාගේ කකුල කැඩේ

පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක‍්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකට මුහුන දුන් බල්ගේරියාවේ ධාවන ශූර  කිරිලෝව් ජෝර්ජියේව් ගේ දකූණු පාදය තරගය අතරතූරදි දෙකට මැදින් බිදි යන අනුවේදනීය වීඩියෝ පටය ලෝකය පුරා ප‍්‍රචාරය වීය. තරගය ආරමිභයත් සමග ඉතා වේගයෙන් ඉදිරියට දිව ඵන ජොර්ජියෝ පාදයේ ඇතිවන ආබාධයත් සමග ඵක් කකූලකට වැඩි බරක් දෙමින් කෙසේ හෝ තරගය නිම කිරිමට උත්සහා කරයි. ඵහෙත් තරගය නිම කරනා ස්ථානය ආසන්නයේදිම පැමිණි වේගය පාලනය කරගත නොහැකිව ඹහු ඇද වැටෙන අතර ඵ්ත් සමගම   දකූණු පාදය දෙකට මැදින් බිදි පසුපසට ඇඹරි යයි. නැවත කිසිදු දිනක ධාවන තරගයකට සහභාගි වීමට ජොර්ජියෝ හට ඉඩක් නැති බව වෛද්‍යවරු කියාති.



අදහස් (0)

ධාවන ශූරයාගේ කකුල කැඩේ

ගෝපාල් Monday, 02 July 2012 12:12 PM

හොද වැඩේ

:       0       0

අංජන Tuesday, 03 July 2012 12:45 PM

ජයා 2012-07-02 13:45:59 කණගාටුදායක පුවතක් . අපේ රටේ බොක්සින් ක්‍රීඩකයෙකුටත් මේ වගේ දෙයක් වුණා. ජයා හරියටම හරි මේකනේ 90 ගණන්වල ලංකාවේ හිටපු සුබසිංහ කියන බොක්ස්ඉන් ක්‍රීඩකයාට . එයාගේ කකුල කෙදෙන ශබ්දය රූපවාහිනියෙන් පැහැදිලිවම ඇහුන . ඔහු ගැන කව්රුවත් සොයා බලනවද කියල නම් මම දන්නේ නැහැ.(එහෙම සොයා බැලීම බලධාරීන්ගේ යුතුකමක් )

:       0       0

ගයාන් Monday, 02 July 2012 12:26 PM

ගෝපාල් ද ගොන්පාල් ද

:       0       0

සුසිල් Monday, 02 July 2012 07:58 PM

ගොපල් ඔයා නම් පිස්සෙක්

:       0       0

රෝහිත Monday, 02 July 2012 08:02 PM

ගෝපාල් ගාලෙන් එළියට ආපු පාරද කොහේද

:       0       0

රජිත් Monday, 02 July 2012 01:22 PM

පරණ කතාවක්නේ අනේ

:       0       0

නිරාන් Monday, 02 July 2012 12:53 PM

ඇත්තටම කණගාටුදායකයි......

:       0       0

පුංචා Monday, 02 July 2012 12:59 PM

ගොපාල්, ඔයාට වුණා නම් මේ වැඩේ ???

:       0       0

ෆයිරෝ Monday, 02 July 2012 01:45 PM

ගෝපාල් උන්නැහේ ඔයාගේ හිත මේ තරම් දරුණු වුණේ කොහොමද ???

:       0       0

ජයා Monday, 02 July 2012 01:45 PM

කණගාටුදායක පුවතක් . අපේ රටේ බොක්සින් ක්‍රීඩකයෙකුටත් මේ වගේ දෙයක් වුණා..

:       0       0

අමරා ඉරන්ගනී Monday, 02 July 2012 08:03 PM

පුදුමයි එත් ඇත්තයි ඉක්මන්සුවය ලැබේව

:       0       0

ප්‍රිමාල් Monday, 02 July 2012 01:25 PM

ගයාන් හරි.

:       0       0

ප්‍රිමාල් Monday, 02 July 2012 02:04 PM

ගයාන් ඔයා හරි...

:       0       0

සුභාෂිනී Monday, 02 July 2012 02:14 PM

මේ සිද්ධිය මම සජීවීව දුටුවා..ශෝකනීය සිදුවීමක්...ඉක්මන් සුවය පතනවා.

:       0       0

ෆයිසාර් Monday, 02 July 2012 02:37 PM

හොඳ ක්‍රීඩකයෙක්..

:       0       0

ක්‍රිස්ටින් Monday, 02 July 2012 02:46 PM

ඔබ සැබවින්ම දක්ෂ ක්‍රීඩකයෙකි නමුත් අපේ සමහර අයට තමන්ට දෙයක් වෙනකම් අනුන්ගේ දුක තේරෙන්නෑ....

:       0       0

ෆාරු Monday, 02 July 2012 02:51 PM

මේ ගෝපාල් කට පරිස්සමින්....

:       0       0

ලංකා Tuesday, 03 July 2012 03:07 PM

ඉක්මන් සුවය පතමි..

:       0       0

ගාල්ලෙ ඇතීනා Tuesday, 03 July 2012 04:15 AM

ගෝපාල්,මේ ක්‍රීඩකයා ඔබේ පෙර ජාතියක වෛරක්කාරයෙක් වත්ද? මම හිතන්නේ ඔහු නම් ඔබට වඩා ලොවට වැඩදායක පුද්ගලයෙක්. අපි ඔහුට ඉක්මන් සුවය පතමු.

:       0       0

ඩාර්ක් එන්ජල් Monday, 02 July 2012 05:00 PM

ගයන් හරියටම හරි

:       0       0

බණ්ඩාර Monday, 02 July 2012 11:15 AM

කණගාටු නොවන්න.ඔබ සැබවින්ම දක්ෂ ක්‍රීඩකයෙකි

:       0       0

ජෙනී Monday, 02 July 2012 05:27 PM

කොටින් ගෙ හිත් කොහොමත් දරුණුයි තමයි,,,

:       0       0

සිසිර Monday, 02 July 2012 12:27 PM

දුකයි ...ඒත් ඔබ එඩිතර ක්‍රීඩකයෙක්...

:       0       0

නාලක Monday, 02 July 2012 11:49 AM

ගොඩාක් දුක හිතෙනවා ,ඔලිම්පික් තරඟාවලියකදිත් මේ වගේ දෙයක් වුණා..

:       0       0

නිහාල් Monday, 02 July 2012 06:03 PM

ගොපල් ඔබ මනුස්සයෙක්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site